Jos Buttler සීන් එක නේද. ඉස්සෙල්ලම පටන් ගත්තේ Bangaladesh උන් වගේ. මොකද අරූ එහෙම බන්නින්න යන එකෙක් නෙමේ. අන්තිමට මිනිහ හැමොත් එක්කම hand shake කලා. ඌනම් quality player කෙනෙක්. ඒත් ඒ වෙලාවේදී Ben Stokes captain ගෙන් ගේම ඉල්ලුව. දෙගොල්ලොන්ටම මල ඇති බන් පලවෙනි match එක Bangaladesh උන් පැරදුනේ ලකුණු අඩු ගානකින් මම බලද්දී ලකුණු 40ක් බෝල 50කට ගහන්න තියනව wicket 6ක් එක්ක අයෙ ටිකකින් බලද්දී match එක උන් පරාදයි. Bangaladesh උන්ට මල ඇති අරුන් එක්ක