මචං බබාට මාස 9. කණ සම්බන්දව ප්‍රශ්නෙකට හොස්පිටල් ගියපු වෙලාවේ කිවුව මේක ENT pediatrician කෙනෙක්ට පෙන්නන්න ඕනි කියල. Asiri එකට කතා කලාම කිවුව ඒ ගොල්ලොන් ගාව එහෙම පොඩි ළමයිට කියල වෙනම එන්නේ නෑ කියල.
උබල channel කරන ENT pediatrician කෙනෙක් ඉන්නවද? lady ridgeway hospital එකේ Doctor කෙනෙක් නම් හොදයි.
channeling කරගන්නයි ඕනි.
උබල channel කරන ENT pediatrician කෙනෙක් ඉන්නවද? lady ridgeway hospital එකේ Doctor කෙනෙක් නම් හොදයි.
channeling කරගන්නයි ඕනි.