පොඩි කාලෙ මගෙ නහයෙ එකක් කලා ඩොක්ටර් දයාසේන. එතකොට රාගම හොස්පිට්ල් එකේ හිටියෙ. ජයසූරිය අර 340 ගහපු දවසෙ නහය කපන් හරහට වැටිල හිටියෙ....



Dr. Sobitha Attygalle Abeyaratne (Golden Key)
Devanand JHA - Lanka Hospital / Indian Doctor - Very good
Dr. R.P Dayasena - Colombo Hospital ENT Head (Golden Key)

නහය කපන් හරහට වැටුනා?![]()

නැහැ නැහැ, මම පොඩි කාලෙ වැටිච්ච එකක් නිසා නහය ඇතුලෙන් කැඩිල හාවෙලා තිබිල. ලොකු වෙනකොට ඒක නිසා සෙම හිර වෙලා ඔලුව රිදෙන්න ආව. පස්සේ ඔය කඩිල හාවෙලා තිබ්බ වැඩි කෑල්ල කපල ආපහු හේත්තු කරල තුවාලෙ හා වෙනකන් නාහෙ දෙපැත්තෙන්න් ගෝස් බෝල පුරවල තිබ්බෙ. පැත්ත වැටිල ඉන්න උනේ ඔලුව කෙලින් කරනකොට ලේ බේරෙන නිසා. දවස් 2ක් එහෙම හරහට ඉන්න උනා...