ENT surgeons

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පොඩි කාලෙ මගෙ නහයෙ එකක් කලා ඩොක්ටර් දයාසේන. එතකොට රාගම හොස්පිට්ල් එකේ හිටියෙ. ජයසූරිය අර 340 ගහපු දවසෙ නහය කපන් හරහට වැටිල හිටියෙ....
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,534
    1
    99,715
    113
    33
    Kalutara
    පොඩි කාලෙ මගෙ නහයෙ එකක් කලා ඩොක්ටර් දයාසේන. එතකොට රාගම හොස්පිට්ල් එකේ හිටියෙ. ජයසූරිය අර 340 ගහපු දවසෙ නහය කපන් හරහට වැටිල හිටියෙ....




    නහය කපන් හරහට වැටුනා? :shocked::shocked::shocked:
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    machan sobithata wada hodaii dr rajapaksha wage name ekak tiyena ekn innawa nawaloke dial eka wadda
     
    0083453428a84f1c94febc6962ed6fc280b98d8f6e3d7b6a7216896771af5af5520d2f79.jpg


    Dr. සමන් යසවර්ධන හොදයි. බෙහෙත් අරං තියනවා මචන්
     
    • Like
    Reactions: The Hacker

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    නහය කපන් හරහට වැටුනා? :shocked::shocked::shocked:


    :rofl::rofl: නැහැ නැහැ, මම පොඩි කාලෙ වැටිච්ච එකක් නිසා නහය ඇතුලෙන් කැඩිල හාවෙලා තිබිල. ලොකු වෙනකොට ඒක නිසා සෙම හිර වෙලා ඔලුව රිදෙන්න ආව. පස්සේ ඔය කඩිල හාවෙලා තිබ්බ වැඩි කෑල්ල කපල ආපහු හේත්තු කරල තුවාලෙ හා වෙනකන් නාහෙ දෙපැත්තෙන්න් ගෝස් බෝල පුරවල තිබ්බෙ. පැත්ත වැටිල ඉන්න උනේ ඔලුව කෙලින් කරනකොට ලේ බේරෙන නිසා. දවස් 2ක් එහෙම හරහට ඉන්න උනා...