Entire Sirisena Family At The UN

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    President Maithripala Sirisena, who is currently in New York for the the 72nd Regular Session of the UN General Assembly (UNGA 72) has been accompanied by his wife Jayanthi, son Daham and daughters Chathurika and Dharani Colombo Telegraph reliably learns.

    Two yeas ago Daham Sirisena was spotted attending the UNGA sessions and seated with the Sri Lanka delegation raising eyebrows and causing much embarrassment to the President.

    This year, however, the President’s wife and elder daughter Chathurika, although seen at the UN Headquarters, have not been spotted attending the sessions. Daham, is in New York, according to sources, but has not been seen as yet at the UN. Although the President’s younger daughter Dharani has not been in the public eye as much as her controversial siblings, she is also in New York, a foreign ministry source told Colombo Telegraph. (By Senarath Molligoda)

    Maithripala-family.jpg

    https://www.colombotelegraph.com/index.php/entire-sirisena-family-at-the-un/comment-page-1/#comments

    sarala president :lol:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,889
    1
    12,195
    113
    අදාළ නෑ නේ
    මට නිකං යන්තං වගේ මතකයි මේ පවුල් පාලනයට මොනා හරි කොරනව කියල මේ ගොයිය කියනව ජනපතිවරණයට ඉල්ලන්න යනකොට...... :oo::oo::oo::oo:
    එක්කො රොත්ත බුරුත්ත පිටිං නිව්යෝක් යනව කියල වෙන්න ඇති කිව්වෙ හිටං :lol::lol::lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මෛත්‍රීපාල sir ගමේ මිනිහා,එයට ඔය එ්රොප්පෙ කෑම හරියන්නේ නෑ,ඉතිං ඒක නිසා ගමේ විදියට කෑම ටික හදාගන්න තමයි ජයන්ති මැණිකේ එක්කන් ගියේ.
    මෛත්‍රී සර් ජයන්ති මැණිකේ එක්ක new york ගියාම දහම් මහත්තයා මෙහේ club වලට පැනලා පිස්සු නටන නිසා එයාවත් එක්කන් ගියා
    ජනාධිපති ආර්යාවට හරියට ඉංග්‍රීසි බැරි නිසා එයාගෙ උදව්වට චතුරිකා එක්කන් ගියා
    හැමෝම new york ගියාම අනික් කෙල්ල(නම නම් දන්නෙ නෑ ) තනියම,ඇහැට කණට පේන ගෑණු ළමයෙක් තනියම තියලා යන්න පුළුවන් රටකද අපි ඉන්නේ.ඉතිං එයාවත් අරගෙන යන්න උනා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,670
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    පොලොන්නරුවෙ ඉඳන් රාජ්‍යෙය පාලනය කරන සරල මනුස්සය ෆැමිලි එකම ගියාම මොකද හිටං :love::yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පොලොන්නරුවෙ ඉඳන් රාජ්‍යෙය පාලනය කරන සරල මනුස්සය ෆැමිලි එකම ගියාම මොකද හිටං :love::yes:

    අනික ගියාම මොකද මහින්දග‍ෙ කාලේ වගේ private aircraft වල නෙමෙයින‍ෙ යන්නේ ඉතිං ඒ ඉතුරු වෙන සල්ලි වලින් පොළොන්නරුව‍ෙන් පිට ගියපු නැති පවුලේ අය අරගෙන ගියාම මොකද:):cool:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,670
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනික ගියාම මොකද මහින්දග‍ෙ කාලේ වගේ private aircraft වල නෙමෙයින‍ෙ යන්නේ ඉතිං ඒ ඉතුරු වෙන සල්ලි වලින් පොළොන්නරුව‍ෙන් පිට ගියපු නැති පවුලේ අය අරගෙන ගියාම මොකද:):cool:
    අනිවා අනිවා..හිටං දස්සය කොහොමද අද ඇමරිකාවෙදි සිංහලෙන් දුන්න ස්පීච් එක කලු කැත සුද්දොන්ට කලිසමෙ බඩ යන්ඩ ඇති ඉඳන් :cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැමරුම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටින ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඔහුගේ බිරිඳ ජයන්ති, පුතා දහම් සහ දියණියන් වන චතුරිකා හා ධරණී කොළඹ ටෙලිග්රාෆ් විශ්වසනීයව දනී.

    මීට දෙවසරකට පෙර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වූ දාම සිරිසේන මහතා ශ්රී ලංකා දූත පිරිසට ඇහිබැමිණි.

    කෙසේ වෙතත් මෙම වසරේදී ජනාධිපති බිරිඳ හා වැඩිමහල් දියණිය වන චතුරිකා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දැක ඇති නමුත් මෙම සැසිවාරයට සහභාගි නොවූ බව පෙනේ. ඩහම්, නිව් යෝර්ක් හි සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තවමත් නොපෙනී තිබේ. ජනාධිපතිගේ බාල දියණිය වන ධානි ඇගේ මතභේදාත්මක සහෝදර සහෝදරියන් මෙන් නොසිටි නමුත් ඇය නිව් යෝර්ක් වලද සිටින බව විදේශ අමාත්යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. (සෙනරත් මොල්ලිගොඩ විසින්)

    යන යකා කොරහත් බිඳගෙනම යාවි:dull:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මෛත්‍රීපාල sir ගමේ මිනිහා,එයට ඔය එ්රොප්පෙ කෑම හරියන්නේ නෑ,ඉතිං ඒක නිසා ගමේ විදියට කෑම ටික හදාගන්න තමයි ජයන්ති මැණිකේ එක්කන් ගියේ.
    මෛත්‍රී සර් ජයන්ති මැණිකේ එක්ක new york ගියාම දහම් මහත්තයා මෙහේ club වලට පැනලා පිස්සු නටන නිසා එයාවත් එක්කන් ගියා
    ජනාධිපති ආර්යාවට හරියට ඉංග්‍රීසි බැරි නිසා එයාගෙ උදව්වට චතුරිකා එක්කන් ගියා
    හැමෝම new york ගියාම අනික් කෙල්ල(නම නම් දන්නෙ නෑ ) තනියම,ඇහැට කණට පේන ගෑණු ළමයෙක් තනියම තියලා යන්න පුළුවන් රටකද අපි ඉන්නේ.ඉතිං එයාවත් අරගෙන යන්න උනා

    :yes:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මෛත්‍රීපාල sir ගමේ මිනිහා,එයට ඔය එ්රොප්පෙ කෑම හරියන්නේ නෑ,ඉතිං ඒක නිසා ගමේ විදියට කෑම ටික හදාගන්න තමයි ජයන්ති මැණිකේ එක්ක............w york ගියාම අනික් කෙල්ල(නම නම් දන්නෙ නෑ ) තනියම,ඇහැට කණට පේන ගෑණු ළමයෙක් තනියම තියලා යන්න පුළුවන් රටකද අපි ඉන්නේ.ඉතිං එයාවත් අරගෙන යන්න උනා

    :lol: LMao