entreප්‍රෙන්eurසිප්

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,436
    6,901
    113
    වින්ටර් ෆොල්
    FB_IMG_1598619481384.jpg
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,398
    1
    13,375
    113
    Gotham City
    ඔව් බන් විභාගෙ ෆේල් එවුන් ෆෙල් දුකට ලොකෙ වෙනස් කරන්න මොටිවෙෂන් අරන් හෙන සීන් එකෙ.
    විභාගෙ පාස් උන් ෆෙල් එවුන්ට හිනා වෙවි පුක පෙන්න පෙන්න
    කැම්පස් ආතල් කියවනවා අරකයි මෙකයි.

    හැබැයි යථාර්තය
    පාස් උනුත් ෆෙල් උනුත් බිස්නස් එකක් හො අමතර ආදායම් මාර්ග අඩුම තුනක් වත් හදාගෙන තිබ්බෙ නැත්තම්
    ගොඩ යනවා බොරු ( පිනට උරුම වූවොත් හැර )
    .
    අපෙ ඉස්කොලෙ පාස් ෆේල් සේරම දැන් බිස්නස් සීන් එකෙ.
    ගොඩාක් ම උන් කරන්නෙ වෙඩිං සම්බන්ධ බිස්නස්
    එක තම හොඳම ආතල් එක.
     
    • Like
    Reactions: johnferna678