Entrepreneurship ගැන ගොඩක් කතාවෙනව මේ දවස් වල.

The Entrepreneur

Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    (wena post ekakata daapu reply ekak, hamotama dakinna mema danne),
    Bro,
    Businessman kenek wena eka hodai employee kenek wena ekata wada.
    Business eka wunath karagena yanna skill ekak sell karanna wenawa.

    High income skills kiyala jathiyak thiyenawa,

    Sales
    Marketing
    Branding
    Communication
    Negotiation

    godak welawata employee kenek widiyata wada karana godak aya 8-5 wada karanawa witharayi.
    Oya udin kiwwa dewal naha.

    businessman kenekta oya uda thiyena ewa aniwa one.

    menna meka balanna,
    "
    ebsi.png

    B - Business Owner
    I - Investor

    ඔතනින් අපි , යන්න ට්‍රයි කරන්න ඕනේ,
    B - Business Owner සහ I - Investor කියන කාණ්ඩ 2ක ඇතුලට.

    ඉතින් එකපාරටම එතනට යන්න බැරිනම්,
    පුළුවන් job එකක් කරගෙන එතනට යන්න ට්‍රයි කරහන්. " quoted.

    businessman kenekta passe kaleka hari entrepreneur kenek wenna lesi bn,
    employee kenekta wada.

    meka mage mathaya, ubalage matha walatath man garu karanawa.

    me inne aththama en trepreneurkenek,

    Link 01

    me tikath balanna,

    Link 02

    Okkoma set nam mekath try karahan!

    Link 03

    --------------------------------------------------------------------------------------------------
    “මට මොනාද කරන්න පුළුවන්? මම පොඩි මිනිහෙක් විතරයි”

    “ඔබට යමක් අවශ්ය වූ විට හෝ අවශ්යතාවයක් ඇති වූ විට, ඔබට අවශ්ය දේ පළමුව දෙන්න, එවිට එය නැවත වැඩි වැඩියෙන් ලැබෙනු ඇත."
     
    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    TFS elama... oyage utube channel1k tiyeda ?
    Ow bn foreign audience ekata gahapu ekak.
    Sinhala eka karanne apita podi kaledi nolabunu danuma, diyunu wenna kamathi wunta danna tharamin denna.

    mage adayamen wadi kotasak thama enne (employee) category eken.
    try karanne (business, Investments) patten 100% complete karanna, thawa 5 years wath yawi.
     
    • Like
    Reactions: D_Mad

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    TFS elama... oyage utube channel1k tiyeda ?

    Mchn මේවා positive addiction..

    Rich dad poor dad පොත කියවන්න..පොඩි සමාන්‍ය දැනුමක්ගන්න පුළුවන්.. උබට cool ideaතියෙනව නම් tec startup පටන් ගන්න ඕන නම් silicon valley පලයන් මචන්..ලංකාවේ වගේ රටවල් වල capital එක access කරන්න බැහැ(ඇත්ත මේක මචන්)..ලංකාවේ සල්ලි කැරකෙන්නේ සීමිත පිරිසක් අතරේ..ලංකාවේ ගොඩක් කරන්නේ buy and selling මචන්(ලංකාව තව කෙලවෙන එක වෙන්නේ ).. online entrepreneur group එක පට්ට fraud ..fiverr upwork ඒ දේවල් self employed උබට අත් දෙක පන තියෙනකම් සල්ලි හොයන්න පුළුවන්..

    උබට රියල් බිලියනයර් කෙනෙක් වෙන්න ඕන නම් major problem එකක් slove කරන්න බලන්න.. චමත් පලිහපිටිය ටිවිටර් fallow කරන්න..ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා..

    Seek wealth,not money or status.wealth is having assets that earn while you sleep.money is how we transfer time and wealth.status is your place in social hierarchy.

    උබ හිතපන් උබට ජීවිතේට ඩඩ්ලි සිරිසේනට වගේ කෝටි 1000 විතර ලෝන් එකක් ගන්න පුළුවන් ද කියලා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    රටේ බැංකුවලට ඕනේ අපි ජොබ් කරකර ණය ගෙවන්න නම්, වියාපාර කරලා ඇට පූට්ටු කරගෙන පීඩනයක් ගන්න එකේ තේරුමක් තියෙනවද? අවංකව කරන වියාපාරයකට විරුද්ධව වැඩ කරන ග්‍රාමයා, දිසාපතිලා, පොලිස් කොස්සා ඉඳන් රේගු ලොක්කා දක්වා එවුන් ගැන පැමිණිල්ලක් කරන්න වත් තැනක් තියෙනවා ද? මම හිතන් ඉන්නේ චීනේ ෆැක්ටරි එකක් පටන් ගන්න. මොකද එහේ ලංකාවේ වගේ corrupted government officials ලට වෙඩි තියලා මරණවා.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    Thanks for the comment mchn
     
    • Love
    Reactions: Master malli

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    රටේ බැංකුවලට ඕනේ අපි ජොබ් කරකර ණය ගෙවන්න නම්, වියාපාර කරලා ඇට පූට්ටු කරගෙන පීඩනයක් ගන්න එකේ තේරුමක් තියෙනවද? අවංකව කරන වියාපාරයකට විරුද්ධව වැඩ කරන ග්‍රාමයා, දිසාපතිලා, පොලිස් කොස්සා ඉඳන් රේගු ලොක්කා දක්වා එවුන් ගැන පැමිණිල්ලක් කරන්න වත් තැනක් තියෙනවා ද? මම හිතන් ඉන්නේ චීනේ ෆැක්ටරි එකක් පටන් ගන්න. මොකද එහේ ලංකාවේ වගේ corrupted government officials ලට වෙඩි තියලා මරණවා.

    මචන් චයින වල කොහොමද startup පටන් ගන්නේ..
     
    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    Mchn මේවා positive addiction..

    Rich dad poor dad පොත කියවන්න..පොඩි සමාන්‍ය දැනුමක්ගන්න පුළුවන්.. උබට cool ideaතියෙනව නම් tec startup පටන් ගන්න ඕන නම් silicon valley පලයන් මචන්..ලංකාවේ වගේ රටවල් වල capital එක access කරන්න බැහැ(ඇත්ත මේක මචන්)..ලංකාවේ සල්ලි කැරකෙන්නේ සීමිත පිරිසක් අතරේ..ලංකාවේ ගොඩක් කරන්නේ buy and selling මචන්(ලංකාව තව කෙලවෙන එක වෙන්නේ ).. online entrepreneur group එක පට්ට fraud ..fiverr upwork ඒ දේවල් self employed උබට අත් දෙක පන තියෙනකම් සල්ලි හොයන්න පුළුවන්..

    උබට රියල් බිලියනයර් කෙනෙක් වෙන්න ඕන නම් major problem එකක් slove කරන්න බලන්න.. චමත් පලිහපිටිය ටිවිටර් fallow කරන්න..ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා..

    Seek wealth,not money or status.wealth is having assets that earn while you sleep.money is how we transfer time and wealth.status is your place in social hierarchy.

    උබ හිතපන් උබට ජීවිතේට ඩඩ්ලි සිරිසේනට වගේ කෝටි 1000 විතර ලෝන් එකක් ගන්න පුළුවන් ද කියලා

    Thnx for feedback bro!

    Silicon valley yanna puluwan nam hodai, patta!
    eth lankawe idanuth danata inna mattame idan problem solve karanna puluwan,

    "me inne aththama entrepreneurkenek,

    Link 01 "

    ewage wada karagena yaddi nikanma silicon valley contact set wewi.

    ow "Seek wealth" eka thama wenna one,

    "පොහොසත් වීමට වඩා wealthy වීම වැදගත් ය."

    Amazon, Tesla, Alibaba, Google, FB eka dawasin build wune na.

    " online entrepreneur group එක පට්ට fraud ..fiverr upwork ඒ දේවල් self employed උබට අත් දෙක පන තියෙනකම් සල්ලි හොයන්න පුළුවන්.." - @Master malli

    mcn fiverr, upwork waladi wenne time eka deela money gannawa, skill eka patta nam $ walin hodata labenawa,
    ema labena salli walin, kollo business patan gannawa -- uda chart eke self employed category eken business owner category ekata shift wenawa.

    oma yaddi sallith hodata labeddi, experience ekath eddi kollo salli invest karanawa,
    -Passive income ena project walata.
    - Start ups walata.

    Jeff bazoz, mcdonald eke burgers serve karalath thiyenawane bn,

    online entrepreneurs club group eke kollo, kello ewage.

    degree aragena jobs diyaw kiyala kagahana society ekaka, katawath karadarayak nathiwa $ lankawata gena ekama madida bn.

    group eke inna okkoma entrepreneurs la wena ekak na, aduma gane 1% wath ema wewi.

    meka mage mathaya witharayi, ube mathyatath man garu karanawa.
     
    PayPal money illegal නේද ලංකාවට ගෙන්වන්නේ.
     
    මචන් මගේ කමෙන්ට් එකෙන් අදහස් කලේ ලංකාවේ කැපිටල් කරප්ෂෂන් එක සහ රියල් බිලියනර් කෙනෙක් වෙන හැටි..මොකද online entrepreneur group එකේ පොඩි එවුන් රවට්ටනවා අම්⁣බානෙකට.dropshipping course විකුණන්න ආ තව උන්ට කැම්පස් ගිහින් වැඩක් නෑ ඉගෙන ගෙන වැඩක් නෑ වගේ දේවල් promote කරනවා .

    මේ වගේ දේවල් වල effect එන්න අවුරුදු 10 20 විතර යනවා..:yes:

    "oma yaddi sallith hodata labeddi, experience ekath eddi kollo salli invest karanawa,
    -Passive income ena project walata.
    - Start ups walata"

    මොනවද මචන් දැනට එහෙම පටන් ගෙන තියෙන්නේ.අපිත් දන්නේ නැති දේවල් තියෙනව නේ
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබට රියල් බිලියනයර් කෙනෙක් වෙන්න ඕන නම් major problem එකක් slove කරන්න බලන්න.. චමත් පලිහපිටිය ටිවිටර් fallow කරන්න..ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා..
    well said.. Entrepreneurship waladi real world problem walata solutions hoyana eka thamai wenne. eka me hithana tharam lesi ne.ape gobba heththa karanne freelancing tikak karanawa , passe entrepreneur kiala daagannawa. Bio kala kiala uta doctor kianna bene apita :P

    me thread eke dhanika gena dalaa thibba. ow mamath agreed Dhanika kianna entrepreneur kenek. Dhanikawa compare karanna epaa eka eka group wala inna un ekka :D
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    well said.. Entrepreneurship waladi real world problem walata solutions hoyana eka thamai wenne. eka me hithana tharam lesi ne.ape gobba heththa karanne freelancing tikak karanawa , passe entrepreneur kiala daagannawa. Bio kala kiala uta doctor kianna bene apita :P

    me thread eke dhanika gena dalaa thibba. ow mamath agreed Dhanika kianna entrepreneur kenek. Dhanikawa compare karanna epaa eka eka group wala inna un ekka :D
    kawuda machan dhanika kiyanne ? P.S helakuru dial1 neda hari hari
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    well said.. Entrepreneurship waladi real world problem walata solutions hoyana eka thamai wenne. eka me hithana tharam lesi ne.ape gobba heththa karanne freelancing tikak karanawa , passe entrepreneur kiala daagannawa. Bio kala kiala uta doctor kianna bene apita :P

    me thread eke dhanika gena dalaa thibba. ow mamath agreed Dhanika kianna entrepreneur kenek. Dhanikawa compare karanna epaa eka eka group wala inna un ekka :D
    කියල වැඩක් නෑ බන්. paypal එක ebay එකෙන් ගත්ත වෙලාවේ elon musk ට $165 මිලියන් හම්බෙනවා..පොර ඒ සල්ලි වලින් තමයි spacex & Tesla පටන් ගත්තේ අන්න රියල් entrepreneur ලා කොහෙමද RISK එක..

    Creativity තමයි KEY එක
     
    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    කියල වැඩක් නෑ බන්. paypal එක ebay එකෙන් ගත්ත වෙලාවේ elon musk ට $165 මිලියන් හම්බෙනවා..පොර ඒ සල්ලි වලින් තමයි spacex & Tesla පටන් ගත්තේ අන්න රියල් entrepreneur ලා කොහෙමද RISK එක..

    Creativity තමයි KEY එක
    Oya okkoma hari bn,
    Elon musk munima 11 years waladi video game ekak hadala sell kala 500 usd walata,
    (ethakota eka watenne freelancing walata bro!)

    eka dawasin problem solvers la bihi wenne na,
    eka process ekak.
    Mistakes karala, mistakes karala, mistakes karala ayimath mistakes karala,
    igena ganna dewal walin thama problem solvers la bihiwenne.
     
    Sen-lu

    Well-known member
  • ලංකාව හොඳයි ජාවාරම්කාරයින්ට business කරන්න. ගෙදරට වෙලා motivation කතන්දර ලියනව වගේ නෙවෙයි ( මේක personal attack එකක් නෙවෙයි පොදුවේ කියන දෙයක් ) ඇත්තටම වැඩේ කරන්න ගියාම.

    මම රට ඉඳල funds හොයාගෙන උපන් රටට මොනව හරි කරන්න ඕනි කියල ඇවිල්ලා හොඳටම උකේ ඇරගත්ත එකෙක්. එක එක වේසාවොන්ට දොලපිදේනි දීලම එපා උනා.

    මම නම් ලංකාවෙ උන්ට කියන්නේ skills & qualifications හදාගෙන හොඳ රටකට යන්න කියල. උබලට එතකොට පෙනෙයි ඒ රටවල් වල කොයි තරම් අවස්ථා තියෙනවද කියල. මගෙ උකේ වගේ උඹලගෙත් ඉත්තෑවො ඉන්නව නම් පස්සේ බැරියැ ලන්කාවට මොනා හරි කරන්න.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    Oya okkoma hari bn,
    Elon musk munima 11 years waladi video game ekak hadala sell kala 500 usd walata,
    (ethakota eka watenne freelancing walata bro!)

    eka dawasin problem solvers la bihi wenne na,
    eka process ekak.
    Mistakes karala, mistakes karala, mistakes karala ayimath mistakes karala,
    igena ganna dewal walin thama problem solvers la bihiwenne.

    මගේ ලාස්ට් කමෙන්ට් එක ..elon south africa හිටිය නම් video game හද හද ඉන්න තිබ්බා musk ගේ අම්මා කැනඩා හින්දා යන්තම් කැනඩාවට පැන ගත්තා.ඊට පස්සේනේ US ගියේ..රටක හරියට infrastructure නැතුව මොන entrepreneurship ද
     
    • Like
    Reactions: Sen-lu

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    well said.. Entrepreneurship waladi real world problem walata solutions hoyana eka thamai wenne. eka me hithana tharam lesi ne.ape gobba heththa karanne freelancing tikak karanawa , passe entrepreneur kiala daagannawa. Bio kala kiala uta doctor kianna bene apita :P

    me thread eke dhanika gena dalaa thibba. ow mamath agreed Dhanika kianna entrepreneur kenek. Dhanikawa compare karanna epaa eka eka group wala inna un ekka :D
    dhanikawa egsample ekata gatte eka katath therena nisa,

    kawru hari loke wadiyenma minissu search karala hoyana dekata adalawa wadagath info deela site ekak hodata run karanawanam -
    Adsense walin emanussaya hamba karanawa. emanussaya nidagena iddith, loke minissu ara website ekata ena sarin sareta
    emanussaya hamba karanawa.
    - Ethanadi wela thiyenneth loke info wagayak hoyapu minissunge problem ekak solve karala thiyena eka.

    godak ayata oka therum ganna ba, problem ekak solve karapu awasthawak widiyata.
    kamak na itin.

    kawru hari loke wadiyenma minissu search karala hoyana dekata adalawa
    wadagath videos hadala youtube,twitch or etc run karanwanam,
    - Ethanadi wela thiyenneth loke info video walin hoyapu minissunge problem ekak solve karala thiyena eka.
    emanussaya nidagena iddith, loke minissu aravideos balana sarin sareta
    emanussaya hamba karanawa.

    kawru hari loke wadiyenma minissu search karala hoyana dekata
    adalawa, product ekak online store ekak sell karanawanm,

    - Ethanadi wela thiyenneth adala product eka hoyapu minissunge problem ekak solve karala thiyena eka.
    emanussaya nidagena iddith, loke minissu buy karana sarin sareta
    emanussaya hamba karanawa.

    ----------------------------------------------------------------------------------
    Loku rocket science ekak na bro! minissunge needs passe diwwa minissu thama hamba karala thiyenne.

    eka patta tech, advance tech, degree gahala enna onamayi kiyala deyak na.

    Elon musk wage patta techy dial ekak wenna bari nm, aduma gane
    minissunge needs passe duwana eka watinawa bro! job ekak karana gaman hari.
     
    • Haha
    Reactions: niyomax