epa wenawa mewa dakkama

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,032
    4,088
    113
    Sri Lanka
    ඔය පිංතූර දැක්කම නිකන් නොදැක්ක වගේ ඉන්න... මොකද ඔයා rep කොටු නිතර නිතර බලන්නෙ නැහැනෙ.. අනික ඔය පිංතූර වල තියෙන දේවල්ම බැන්දට පස්සෙ ඊට වඩා කැතට, කලුවට මෙලෝ රහක් නැතුව දකින්න වෙනව ඒ හින්ද ඕව වලින් ජීවිතයට අත්දැකීම් ලබා ගන්න :D :D :D :D

    ඔන්න 9+ ක් දුන්න පවු හින්ද :D