Epaaaaaa Wenawa Oi !!!

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මම මගෝඩි ගොඩයි සිංහල චිත්‍රපටයේ ඩවුන්ලෝඩ් ලින්ක් නැති නිසා කෝල් ත්‍රි සයිට් එකෙන් යු ටියුබ් අප්ලෝඩ් කරලා තියෙන එකෙන්
    ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජ හරහා ඩවුන්ලෝඩ් කරගත්තා.

    දන්නවනේ මචන්ලා එෆ් එල් වී (FLV) ෆෝමැට් එක එන්නේ. මට මේක ඩි වී ඩී (DVD) ප්ලේයර් එකේ බලන විදිහට වී සි ඩි (VCD) වලට රයිට් කරගන්න ඕනේ.

    කන්වට් නොකරම කෙලින්ම රයිට් කරගන්න විදිහක් කියන්නකෝ. ?
    කොලිටි එකෙත් අඩුවක් වෙන්නේ නැතුවම ඕනේ.

    ඉක්මන් උදවුවක් බලාපොරොත්තු වෙනවා.:yes: රේප් තියෙන හැටියට දෙන්නම්.
    :D
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මම මගෝඩි ගොඩයි සිංහල චිත්‍රපටයේ ඩවුන්ලෝඩ් ලින්ක් නැති නිසා කෝල් ත්‍රි සයිට් එකෙන් යු ටියුබ් අප්ලෝඩ් කරලා තියෙන එකෙන්
    ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජ හරහා ඩවුන්ලෝඩ් කරගත්තා. දන්නවනේ මචන්ලා එෆ් එල් වී (FLV) ෆෝමැට් එක එන්නේ. මට මේක ඩි වී ඩී (DVD) ප්ලේයර් එකේ බලන විදිහට වී සි ඩි (VCD) වලට රයිට් කරගන්න ඕනේ. කන්වට් නොකරම කෙලින්ම රයිට් කරගන්න විදිහක් කියන්නකෝ. ?
    කොලිටි එකෙත් අඩුවක් වෙන්නේ නැතුවම ඕනේ. ඉක්මන් උදවුවක් බලාපොරොත්තු වෙනවා.:yes: රේප් තියෙන හැටියට දෙන්නම්.:D
    එහෙම බැහැ මචන්:no::no:
    මේකෙන් ඔය ටික සේරම එකතු කරලා ඕනෑම format එකකට convert කරගන්න පුළුවන් වැඩිය processor යන්නෙත් නැහැ
    :yes::yes:


    daniusoft-video-to-nokia-converter.gif


    http://www.mediafire.com/?jwjlzwidm5m
     
    • Like
    Reactions: nelik

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    එහෙම බැහැ මචන්:no::no:
    මේකෙන් ඔය ටික සේරම එකතු කරලා ඕනෑම format එකකට convert කරගන්න පුළුවන් වැඩිය processor යන්නෙත් නැහැ
    :yes::yes:


    daniusoft-video-to-nokia-converter.gif


    http://www.mediafire.com/?jwjlzwidm5m

    කොලිටි එක අවුල් වෙයිද යාළුවා ??? :( ඔය මේක යුස් කරලා තියෙනවද? :eek:

    රේප් ඇඩ්
    :)
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113

    කන්වට් කරනවානම් මොකක්ද මචන් හොද ෆෝමැට් එක? මට මේ කොලිටි එකටම රයිට් වෙන්න ඕනේ.
    ඒ වී අයි (AVI) කොහොමද? :nerd:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කොලිටි එක අවුල් වෙයිද යාළුවා ??? :( ඔය මේක යුස් කරලා තියෙනවද? :eek:

    රේප් ඇඩ්
    :)

    උඹ download කරපු quality එකටම ගන්න පුළුවන්
    එත් දන්නවනේ එක cd එකක size එක
    එහෙම උනොත් දෙකකට ගහපන්.
    මම use කරන්නෙත් ඕකම තමයි
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    උඹ download කරපු quality එකටම ගන්න පුළුවන්
    එත් දන්නවනේ එක cd එකක size එක
    එහෙම උනොත් දෙකකට ගහපන්.
    මම use කරන්නෙත් ඕකම තමයි



    ඔව් මචෝ 2 CD තමයි. ඔය දුන්න ලින්ක් එකනම් වැඩ කරනෙන් නැහැ ??? :no:ඔයගේන්මද උප්ලෝඩ් කරලා දුන්නේ? :nerd:
    වයිරස් කෙස් නැතුව ඇති නේ?
    :baffled:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔව් මචෝ 2 CD තමයි. ඔය දුන්න ලින්ක් එකනම් වැඩ කරනෙන් නැහැ ??? :no:ඔයගේන්මද උප්ලෝඩ් කරලා දුන්නේ? :nerd:
    වයිරස් කෙස් නැතුව ඇති නේ?
    :baffled:

    මම නෙවෙයි දැම්මේ.
    මම ඕකෙන් තමයි බා ගත්ත ටික කාලෙකට කලින්
    වෙරස් තිබුනේ නම් නැහැ
    ඕක වැඩ නැත්නම් google කරලා බලපන් ඔය නමින්