Save flash videos from Firefox Cache Folder

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    දාපුව කිව්වෙ ත්‍රෙඩ් එකේ දාපුවද නැත්නං මගෙ කම්පීතරේට දාපු ෆයිල්ස් ද ? :frown:

    මචං 32bit එක දියං මේ ඩැඩාගෙ ලැප්ටොපියෙන් එන්නෙ

    Edit:- සුද්ද කරගන්න පුලුවන් මචං සෝට් කරල මකන්නත් පුළුවං

    නැත්නං ආපහු ෆයිල් ටික කොපි කරල
    රෙප්ලේස් කරල ඉවර උනාම සිලෙක්ට් වෙලා තියෙන්නෙ අර ෆයිල් ටිකමනෙ රයිට් ක්ලික් ඩිලීට් :D
    එල ඔන්න මචං වින්ඩෝස් 7 32bit එක :D
    hobocopy-unstable-32bit-20110505-01.zip — Interim release of hobocopy for 32-bit machines running W2K3, Vista, Win7
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    machan oya videos download karanna firefox eke thiyena videodownloadhelper use karanna puluwan ne.. :D

    ෆය්ෆොක්ස් වලින් බාද්දි මචං වෙන්නෙ ආපහු කොනක ඉඳන් ඩවුන්ලෝඩ් වෙන් එකනෙ ?

    මේකෙන් වෙන්නෙ දැනටමත් බෆර් වෙලා පීසී එකේ සේව් වෙලා තියෙන ෆයිල් එක කපල ගන්න එකයි
    SLT පාවිච්චි කරන එහෙම සුපිරියි :P
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,378
    113
    Live in EARTH
    lol ubath Dan uni code waling wada pattanaragena nee....:p.anyway nice thread and usefull one machan.keep do hard work bro....

    onna mamath kalekata passe post ekak damma.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    gudpost
    but meka diga wadiy..mama nam idm ma pavichchi karanawa download karanna
    :P
    Machan poddak post eka kiyawala balapan. IDM eken wena de nemei meken wenne. :yes:

    IDM eken gannawanam mula indanma download karanna patan gannone. meken wenne firefox browser eken temp ekata bawichcha file eka eliyata adaganna eka
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    hari ban
    eth process eka diga wediy:D:D;);)
    process eka 1 paarai hadaganna one. eetapasse short cut eka double click karanna witharai thiyenne. shortcut eka double click karana ekat diga wadie nam shortcut ekata keyboard shortcut ekak daaganin :P nattan quick launch ekata add karaganin :P