EPF එකට කෙලිය නේ 25% Tax 😆

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    link ekak wat dapan ban, uba kiyana ewa greek wage

    උදේ පත්තරේ petroleum seen එක පැය බාගයක් කියෙව්ව

    50laks walata wediy nam wedi amount ekat 12%

    patta chora otana ekathu wenne salary eken kapena salli walin
    sirawata gattoth e kapena amount ekatath 36% tax gewala, e salli ayeth EPF eken gaddi 12% gewanna oni

    😵‍💫
     
    • Like
    Reactions: Cypress

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,116
    113
    ගෝටා බය ඉන්න කොට සල්ලි අච්චු ගහනවා කියලා නේ අරගල කරේ 🤩
    දැන් කටයි පුකයි වහගෙන බදු ගෙවාපන් 🤩🤩
    උඹලට රනියට බනින්න හිතෙන්නෙත් නෑ ඒ උනාට නේද :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Cypress

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ගෝටා බය ඉන්න කොට සල්ලි අච්චු ගහනවා කියලා නේ අරගල කරේ 🤩
    දැන් කටයි පුකයි වහගෙන බදු ගෙවාපන් 🤩🤩
    Salli achchu gahanawa kiyanne itin badu nogasa badu aya karaganna kramayak.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    Salli achchu gahanawa kiyanne itin badu nogasa badu aya karaganna kramayak.
    ඔව් එක්කෝ සල්ලි ආච්ච් චු ගහන්න ඕනේ නැත්නම් බදු වැඩි කරන්න ඕනේ

    ආණ්ඩුවට වියදම් කරන්න සල්ලි ඉතුරු වෙන්නේ නැහැ රාජ්ය සේවකයන්ගේ පඩි ටික ගේවුවහම
     
    • Like
    Reactions: dodangodarohan

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,001
    1
    15,781
    113
    EPF එකෙ පොලියට නේද බන් ඕක ගහන්න ගියෙ එක පාරක් බැසිලා..
     
    • Like
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    උඹලට රනියට බනින්න හිතෙන්නෙත් නෑ ඒ උනාට නේද :ROFLMAO: :ROFLMAO:
    රනිල් නෙවෙයි මොන සක්කරය ආවත් කොරන්න වෙන්නේ මේක
    අහපංකෝ බලන්න අනුර අයියා ගෙන් IMF යනවා ද නැද්ද කියලා🤩
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    Source ekak nag nee, received this in WA

    Source: http://www.ird.gov.lk/en/publications/APIT_Tax_Tables/2022-2023/Table%20–%203/04.APIT_2223_Table_03_Text.pdf

    50laks walata wediy nam wedi amount ekat 12%

    patta chora otana ekathu wenne salary eken kapena salli walin
    sirawata gattoth e kapena amount ekatath 36% tax gewala, e salli ayeth EPF eken gaddi 12% gewanna oni
    Habai interest ekata 25% wage tax gahana ekata wada 5M walata wada wadi tikata 12% tax weddi amount eka adui wage 🙄
    ------ Post added on Feb 22, 2023 at 4:06 PM