සල්ලි උවමනාවකට EPF එක ගන්න පුළුවන් නම් ගන්න බැලුවේ. මම Elakiri එකේ දැක්ක විදිහට නම් land හරි medical purpose එකකට 30% වෙනකන් ගන්න පුළුවන් කියල තමයි දැක්කේ. ඒ උනාට මම අහලා තියෙනවා දැනට වැඩ කරනවා නම් 70%, වැඩ කරන්නේ නැත්තන් 50% වෙනකන් ගන්න පුළුවන් කියලා Loan එකක් විදිහට.
කවුරු හරි ඉන්නවද EPF office එකේ වැඩ කරන? වැඩිපුර ගානක් දීල හරි වැඩේ කරගන්න පුළුවන් නම් මේ වෙලාවේ සැහෙන්න වටිනවා. අනිත් ප්රශ්නේ තමයි loan එකක් විදිහට අරගෙන ගෙවන්නේ නැතුව හිටියොත් balance එකෙන්ම deduct වෙනවා ද?