EPF office එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවාද?

gookson

Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    මට EPF එකේ 30% ගන්න ඕනේ වෙලා තියෙනවා. වැඩිය කරදර වෙන්නේ නැතුව ගන්න විදිහක් තියෙනවා ද? EPF office එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න. කරදර වෙන්නේ නැතුව ගන්න support එකක් දෙන්න පුළුවන් නම් 10% වගේ දෙන්න පුළුවන්.
     
    gookson

    Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    උඹට ගන්න සුදුසුකම් තියෙනවා නම් ගන්න පුළුවන්. එක එකාට පගාව දෙන්න ඕන නෑ
    මට පොඩ්ඩක් කරදර වෙන්නේ නැතුව වැඩේ කරගන්න ඕනේ මචන්. Documentation පැත්ත පොඩ්ඩක් බලල කරලා දෙන්න පුළුවන් නම් අවුලක් නෑ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,071
    113
    මම දැකපු පට්ටම රාජ්‍ය ආයතනය ඊපීඑෆ් ...විනාඩි 5 ක් ඇතුලත වැඩ ටික කරලා තියෙනවා !
     
    • Like
    Reactions: OrangeHat

    gookson

    Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    මම දැකපු පට්ටම රාජ්‍ය ආයතනය ඊපීඑෆ් ...විනාඩි 5 ක් ඇතුලත වැඩ ටික කරලා තියෙනවා !
    මම පොඩ්ඩක් එහෙනම් බලන්නම් මචන්. Thanks
    Jarawa denna epa machan. Iita passe un huru wenawa oka nathuwa wedak karganna bari wenawa
    ඒකත් ඇත්ත මචන්. මට පොඩ්ඩක් හදිස්සි වැඩේ. ටක්ගාල කරගන්න බැලුවේ
    U Lazy fk. 😬
    :p
    Thanks bro
     
    • Like
    Reactions: OrangeHat

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    30% දෙන්නේ ගෙවල හදන්න, ඉඩම් ගන්න වගේ නේද?
    ඔනේදේකට ගන්න බැහැනේද?
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,195
    8,191
    113
    M-Town
    මට EPF එකේ 30% ගන්න ඕනේ වෙලා තියෙනවා. වැඩිය කරදර වෙන්නේ නැතුව ගන්න විදිහක් තියෙනවා ද? EPF office එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න. කරදර වෙන්නේ නැතුව ගන්න support එකක් දෙන්න පුළුවන් නම් 10% වගේ දෙන්න පුළුවන්.
    Mage yaluwek gatta 15,000i giye.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    Mage yaluwek gatta 15,000i giye.
    විස්තර අහල කියපන් ලොයර් කාරයෙක් හරහා කරගන්න කියලා එකෙක් ඉස්සර කිවුවා මතකයි
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,773
    7,969
    113
    මෙන්න මෙතන...
    මට පොඩ්ඩක් කරදර වෙන්නේ නැතුව වැඩේ කරගන්න ඕනේ මචන්. Documentation පැත්ත පොඩ්ඩක් බලල කරලා දෙන්න පුළුවන් නම් අවුලක් නෑ
    loku seen ekak nam ne..habai housing seen ekata gannwa nam podi kattak kanna one..estimation plan ehema hdagena..medical nam awulak ne loku..math gatte medical documents tika bara dila working days 5 n salli watuna account ekata
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    ගම්පහ තමා ටිකක් පරක්කු කියන්නේ. අනිත් තැන් වල ඉක්මනට ගන්න පුළුවන්. HR එකට ගියානම් හරි ඉන්න තැන. එක එකා හොයන වෙලාවේ
     
    gookson

    Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    30% දෙන්නේ ගෙවල හදන්න, ඉඩම් ගන්න වගේ නේද?
    ඔනේදේකට ගන්න බැහැනේද?
    Ow machan. Nikan ganna ba
    Mage yaluwek gatta 15,000i giye.
    Contact ekak hoyaganna bari wei da?
    විස්තර අහල කියපන් ලොයර් කාරයෙක් හරහා කරගන්න කියලා එකෙක් ඉස්සර කිවුවා මතකයි

    loku seen ekak nam ne..habai housing seen ekata gannwa nam podi kattak kanna one..estimation plan ehema hdagena..medical nam awulak ne loku..math gatte medical documents tika bara dila working days 5 n salli watuna account ekata
    Mata poddak ikmanata ganna baluwe machan
    ගම්පහ තමා ටිකක් පරක්කු කියන්නේ. අනිත් තැන් වල ඉක්මනට ගන්න පුළුවන්. HR එකට ගියානම් හරි ඉන්න තැන. එක එකා හොයන වෙලාවේ
    :eek:
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මම දැකපු පට්ටම රාජ්‍ය ආයතනය ඊපීඑෆ් ...විනාඩි 5 ක් ඇතුලත වැඩ ටික කරලා තියෙනවා !
    central bank eka bn epf eka run karanne! epf kiyala wenama institute ekak naa. central bank komat efficient lankaawe kuhaka hinganno unge padi walata talks dunnata :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,071
    113
    central bank eka bn epf eka run karanne! epf kiyala wenama institute ekak naa. central bank komat efficient lankaawe kuhaka hinganno unge padi walata talks dunnata :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඉතින් බන් ඒක තමයි මෙච්චර වෙලා කිව්වේ ! මහ බැංකුවේ කෑල්ලක් තමයි ... ඒක නම් ඇත්ත ...උන් සේරම හොදට කම්පියුටරයිස් කරලා තියනවා....
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඉතින් බන් ඒක තමයි මෙච්චර වෙලා කිව්වේ ! මහ බැංකුවේ කෑල්ලක් තමයි ... ඒක නම් ඇත්ත ...උන් සේරම හොදට කම්පියුටරයිස් කරලා තියනවා....
    normal government office oya slas karayo nam wadak naa okkoma manual balapn online passport scene eka :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: