EPF එක කලින් ගන්න විදිහක් නැද්ද?

gookson

Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    සල්ලි උවමනාවකට EPF එක ගන්න පුළුවන් නම් ගන්න බැලුවේ. මම Elakiri එකේ දැක්ක විදිහට නම් land හරි medical purpose එකකට 30% වෙනකන් ගන්න පුළුවන් කියල තමයි දැක්කේ. ඒ උනාට මම අහලා තියෙනවා දැනට වැඩ කරනවා නම් 70%, වැඩ කරන්නේ නැත්තන් 50% වෙනකන් ගන්න පුළුවන් කියලා Loan එකක් විදිහට.

    කවුරු හරි ඉන්නවද EPF office එකේ වැඩ කරන? වැඩිපුර ගානක් දීල හරි වැඩේ කරගන්න පුළුවන් නම් මේ වෙලාවේ සැහෙන්න වටිනවා. අනිත් ප්‍රශ්නේ තමයි loan එකක් විදිහට අරගෙන ගෙවන්නේ නැතුව හිටියොත් balance එකෙන්ම deduct වෙනවා ද?
     
    • Like
    Reactions: NRTG

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    When you get a PR from another country, you can withdraw all of your EPF.
    Or, you have to wait until age 55.

    That is the only way you can get 100% EPF that I know.
     
    • Like
    Reactions: Smartm and NRTG

    gookson

    Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    epf kiyala ekak naha ban
    :P
    100% EPF එකටම කෙලවෙන වැඩක්.
    මුළු EPF එකම ගන්න තව සැහෙන්න කල් තියෙනවා මචන්, ඊට කලින් වැඩක් කරගන්න ඕනේ වෙලාවේ ගන්න වත් තිබුනොත් ඇති. මේ යන විදිහට inflation / LKR depriciate වෙන විදිහට මේ සල්ලි වලින් කරන්න පුළුවන් දෙයක් නැති වෙනවා.
    When you get a PR from another country, you can withdraw all of your EPF.
    Or, you have to wait until age 55.

    That is the only way you can get 100% EPF that I know.
    100% ගන්න ඕනේ නැ මචන්. 50%-70% වගේ ගන්න පුළුවන් නම් ඇති. එකත් loan එකක් විදිහට
     
    • Like
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බැංකු කිහිපයකින් ඔය වැඩේ කරල දෙනව. hdfc බලන්න.
    1698588596944.jpeg
     
    • Like
    Reactions: maticat and NRTG

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අලුතෙන් ගෙයක් හදන විදිහට බොරුවට ඩොකියුමන්ට් පෙන්නලා 30%ක් ගන්න..
    මමත් 30%ක් ගත්තා.
    තමන්ගේ නමට ඉඩමක් විතරයි තියෙන්න ඕනේ
     
    • Like
    Reactions: NRTG

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    අලුතෙන් ගෙයක් හදන විදිහට බොරුවට ඩොකියුමන්ට් පෙන්නලා 30%ක් ගන්න..
    මමත් 30%ක් ගත්තා.
    තමන්ගේ නමට ඉඩමක් විතරයි තියෙන්න ඕනේ
    නමට ඉඩමක් තියෙනව
    ඊට පස්සෙ වෙන ප්‍රොසෙස් එක මොකක් ද කියන්න
    ඉඩමෙ ගෙයක් හදන්න ඇපෲ උන ප්ලෑන් එකක් දෙන්න ඕන ද ?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    ලෝන් එකක් විදිහට ගන්න පුළුවන්. ඇයි ඉතින් නොගෙවා ඉන්න යන්නේ කල් පිරෙනකොට ඉති වෙච්ච කොටසටත් පොලිය එකතුවෙලා ලොකු ගානක් වෙනවනේ. එක අපරාදේ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    හොරට හදලා වැඩේකරන උන් ඉන්නව බන්
    10% ක් ඉල්ලනවා... රෙද්දෙ රටක් මේක.
     
    • Wow
    Reactions: NRTG

    gookson

    Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    බැංකු කිහිපයකින් ඔය වැඩේ කරල දෙනව. hdfc බලන්න.
    View attachment 217864
    Thank you මචන්. මම මේක පොඩ්ඩක් බලන්නම්
    අලුතෙන් ගෙයක් හදන විදිහට බොරුවට ඩොකියුමන්ට් පෙන්නලා 30%ක් ගන්න..
    මමත් 30%ක් ගත්තා.
    තමන්ගේ නමට ඉඩමක් විතරයි තියෙන්න ඕනේ
    මම දැක්ක විදිහට 30% වඩා ගන්න පුළුවන් මචන් loan එකක් විදිහට. එකයි බැලුවේ
    You can get 70% as loan.
    ගන්න process එක දන්නවා ද මචන්?
    ලෝන් එකක් විදිහට ගන්න පුළුවන්. ඇයි ඉතින් නොගෙවා ඉන්න යන්නේ කල් පිරෙනකොට ඉති වෙච්ච කොටසටත් පොලිය එකතුවෙලා ලොකු ගානක් වෙනවනේ. එක අපරාදේ
    ඇත්තටම බැලුවොත් මචන් mature වෙනකන් තව අවුරුදු 30ක් වත් ඉන්න වෙනවා, දැනට substantial amount එකක් තියෙන නිසා එකෙන් 70% වගේ ගන්න බැලුවේ
    හොරට හදලා වැඩේකරන උන් ඉන්නව බන්
    10% ක් ඉල්ලනවා... රෙද්දෙ රටක් මේක.
    මේ වෙලාවේ එහෙම හරි වටිනවා මචන්, අදුරන contact එකක් නැද්ද?
     
    • Like
    Reactions: NRTG