EPF 30% ගත්ත අය ඉන්නවද? 30% ගන්න අවශ්‍ය කරන සුදුසුකම් සියල්ල තියනව මට දැනගන්න ඕන මේකෙදි වැඩේ කරගන්න පිළිවෙල. නිවාස ණය ගෙවා අවසන් කරන්න 30% ලබා ගැනීම කියන කැටගරි එකේදි මොනවද කරන්න ඕන. ගේ හදන්න කියල බැංකුවකින් ගත්ත ණයක් තියනව. ඒක ගෙවල ඉවර කරන්න නම් 30% න් හම්බවෙන මුදලට අමතරව ඕන කරන සල්ලි උන්ට බැන්ක්ස්ටේට්මන්ට් එකකින් පෙන්වන්න ඕනද? (දවස් 3ක් තිස්සෙ මුන්ගෙ වෙබ් සයිට් එකේ තියෙන නම්බර් සේරට ගත්තා එකකටවත් ආන්සර් නෑ. 1919 ට කතා කලාම වෙනනම්බර් වගයක් දුන්නා ඒකෙ යන්නෙ රෙකෝඩින් එකක්. ඇසිස්ටන් ආන්සර් කරන්නෙ නෑ. මෙහෙමවත් මේ රට ඉතිරිවෙලා තියන එක තමයි ආසියාවේ ආශ්චර්ය...)

උඩ පොස්ට් වල..