apologize කරන්න එන්න.. අනේ..

Status
Not open for further replies.

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මට ඊයෙ එන්න බැරි වුණානේ බං.. :(
    මේ වේසි දැක්කෙම නෑ අද.. :no:
    මොකක්ද බං ඊයෙ වුණේ..?

    ඊයෙ මමයි ඉබ්බයි ඔකගෙ රෙදි ගැලෙව්වා.ඔය වේශි තමයි බන් බොරුවට හැක් උනා කියලා ෆේක් හදාගෙන මෙතන ත්‍රේඩ් දැම්මෙ.පස්සෙ මිනිහා පොර වෙන්න හිතාගෙන කීවා ''මම ඔවා ගනන් ගත්තෙ නෑ මචන්ලා,මම ටී.වී බැලුවා.ඒත් ෆේස් බුක් හැක් කියලා දැනගත්තම මට තරහා ගියා,භාවනා කරලා හිත සංසුන් කරගෙන මම ඊ ලඟට උක අල්ලන්න ලිස්ට් එකෙ ඉන්නෙ කවුද කියලා හිතුවා,උක අල්ලලා ඇවිත් මම මගෙ එකවුන්ට් අතට ගත්තා''ඔක හොදටම තේරුම් කරලා දීලා ''මූ කරපු බොරුව'' මම ත්‍රේඩ් එකක් ගැහුවා ඉබ්බගෙ සහයෝගය ඇතුව.පස්සෙ අපේ කොල්ලො ටිකත් ඒක තේරුම් අරගෙන මූව බයිට් එකට ගත්තා.''සාධාරනයිනෙ බන්''මුට ඒකට මල පැනලා ලොක්කව ඇවිස්සුවා''ජී.ටී බොසා'' බොසා ඇවිත් මට බැනලා ත්‍රේඩ් එක ඩිලීට් කෙරුවා.කොහොම උනත් මූ පොර වෙන්න හදපු වැඩෙන් රෙවුනෙ මුටමයි.පව් අසරණයා.ලඟ තියනවා නම් කීයක් හරි දීපන්.ඊයෙ රෙදි ගැලවුනු පාර දැන් හෙලුවෙන්ලු.ඔකගෙ අර උකේ වයිරස් ගාඩ් එකටත් කොල්ලො කේස් ඇද්දා.''නෝට් පෑඩ් එකත් වයිරස් කියලා පෙන්නද්දින් උන්ට මල පනිනවනෙ බන්'':dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සඳසාවි හැඬුවාට සඳ නෑ රැයේ
    කළු පාට වැහි මීදුමේ
    දේදුන්න වී පායන්නකෝ
    හැමදාම සිත ගාව ඔබෙ ආදරේ

    පෙම් මාළිගේ පෙම් අප්සරා
    හඬවන්නෙ ඇයි සිහිනෙන් පවා
    පිළිගන්න මගෙ ආදරේ
    පවසන්න ඔබෙ ආදරේ

    සඳපාන සේ ඔබ ළන් වුණා
    තරු රෑන සේ මා පෙම් කලා
    සුවඳයි මලයි වාගෙනේ
    ඔබගෙයි මගෙයි ආදරේ
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    :no::no::no:
    නැහැ බං.. දැන් සචියයි හැකරුයි දෙන්නම එකට පවුල් කනවලු..
    :yes:

    මේකට නම් රිදෙයි™

    ඔව් ඉතින් එහෙම වෙන්නත් එපැයි:dull:.සචියයි හැකයි කියන්නෙ එකෙක්නේ.:rolleyes:ඔය වේශි පොර ටෝක් මෙතන දුන්නු හේතුව ඊයෙ රෙදි ගැලවෙන්න ඔප්පු කෙරුවා:cool:.සචියට ඉවසගන්න බැරිතැන ජී.ටී ලොක්කට කියලා ත්‍රේඩ් එක අයින් කෙරුවා.:rofl:මෙතනම ඇහින් දුටු අය ඉන්නවා:yes:
    මට ඊයෙ එන්න බැරි වුණානේ බං.. :(
    මේ වේසි දැක්කෙම නෑ අද.. :no:
    මොකක්ද බං ඊයෙ වුණේ..?

    ඉයේ මමත් හිටියෙ නැ බං බඩියො. එකක් වත් කිව්වෙ නැනෙ යකො එහෙම කතවක්, Thread එක නැ කියලා දන්නෙ සචියගෙ Fb එකේ දක්කම.. .

    ඒ කියන්නෙ අපේ සචියා අනාතයාගෙ අවසානය එසේසිදුඋනිද ?
    :lol: :lol:

    :කිංඩි මූන:
     
    • Like
    Reactions: mjayanatha

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඊයෙ මමයි ඉබ්බයි ඔකගෙ රෙදි ගැලෙව්වා.ඔය වේශි තමයි බන් බොරුවට හැක් උනා කියලා ෆේක් හදාගෙන මෙතන ත්‍රේඩ් දැම්මෙ.පස්සෙ මිනිහා පොර වෙන්න හිතාගෙන කීවා ''මම ඔවා ගනන් ගත්තෙ නෑ මචන්ලා,මම ටී.වී බැලුවා.ඒත් ෆේස් බුක් හැක් කියලා දැනගත්තම මට තරහා ගියා,භාවනා කරලා හිත සංසුන් කරගෙන මම ඊ ලඟට උක අල්ලන්න ලිස්ට් එකෙ ඉන්නෙ කවුද කියලා හිතුවා,උක අල්ලලා ඇවිත් මම මගෙ එකවුන්ට් අතට ගත්තා''ඔක හොදටම තේරුම් කරලා දීලා ''මූ කරපු බොරුව'' මම ත්‍රේඩ් එකක් ගැහුවා ඉබ්බගෙ සහයෝගය ඇතුව.පස්සෙ අපේ කොල්ලො ටිකත් ඒක තේරුම් අරගෙන මූව බයිට් එකට ගත්තා.''සාධාරනයිනෙ බන්''මුට ඒකට මල පැනලා ලොක්කව ඇවිස්සුවා''ජී.ටී බොසා'' බොසා ඇවිත් මට බැනලා ත්‍රේඩ් එක ඩිලීට් කෙරුවා.කොහොම උනත් මූ පොර වෙන්න හදපු වැඩෙන් රෙවුනෙ මුටමයි.පව් අසරණයා.ලඟ තියනවා නම් කීයක් හරි දීපන්.ඊයෙ රෙදි ගැලවුනු පාර දැන් හෙලුවෙන්ලු.ඔකගෙ අර උකේ වයිරස් ගාඩ් එකටත් කොල්ලො කේස් ඇද්දා.''නෝට් පෑඩ් එකත් වයිරස් කියලා පෙන්නද්දින් උන්ට මල පනිනවනෙ බන්'':dull:
    මොකක්ද බං ත්‍රේඩ් එක.. අනුන්ගෙ ත්‍රේඩ් එකකද තොපි කෙලගත්තෙ..
    සචියා විහිලු දන්න නිසා හොඳයි හැබැයි..
    ඌට කොච්චර විහිලු කලත් අවුලක් නෑ..
    බලපං මේ යකා ත්‍රේඩ් එකක් දැම්මොත් ඇත්තං බයිට් වෙනවනේ..
    පෙර කරපු කරුම ඔය.. :(

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    1. :dull: :dull: ඕකගේ හිත හොඳ නිසා බයිට් කොරන්න ගියේ ... gt පැනල අත් අඩංගුවට ගත්ත කියපන්කො... එකේ ගිය චුන් එකට ඩයස්කොල්ල ත්‍රෙඩ් එකක් දාල එකත් මකල... උව හිරේ දාල :rofl: .. සචියගේ වේලපත්කඩේ චෙක් කරගන්න කියන්න ඕන... ඕකගේ හතර කේන්දරේ පාලු වෙලා තියෙන්නේ :rolleyes:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මොකක්ද බං ත්‍රේඩ් එක.. අනුන්ගෙ ත්‍රේඩ් එකකද තොපි කෙලගත්තෙ..
    සචියා විහිලු දන්න නිසා හොඳයි හැබැයි..
    ඌට කොච්චර විහිලු කලත් අවුලක් නෑ..
    බලපං මේ යකා ත්‍රේඩ් එකක් දැම්මොත් ඇත්තං බයිට් වෙනවනේ..
    පෙර කරපු කරුම ඔය.. :(

    තෝ ගුලි කෑවද යකෝ.ත්‍රේඩ් එක ගැහුවෙ මම.සචිත්ගෙ පැටිකිරිය කියලා''සාරංශෙ වුනේ (සචියා කියන්නෙත් හැකා කියන්නෙත් එකෙක්,මූ ප්‍රසිද්ධ වෙන්න හිතාගෙන බොරු හැක් කතාවක් ගෙතුවා කියලා,සචියා එකවුන්ට් අතට ගත්ත වගේම ගෝස්ට් නමින් ආපු හැකාගෙ එකවුන්ට් එකත් නැතුව ගියා,එහෙම උනේ ආයෙත් ඒ එකවුන්ට් එක මතු උනා නම් සචියට රෙද්දෙ ගූ යන්නම බොරුව ඔප්පු වෙන නිසා,ඒ කියන්නෙ ඒ එකවුන්ට් එකත් සචියගෙ කියන එකනේ)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කට්ට කාලා මට්ටු වීලා රට්ටු බැන්න කාලේ
    දොට්ට දැම්මෙ මට්ටු වෙන්න කියල අම්මා මගේ
    මං දැන් මහමගේ මා ළග නෑ සතේ
    යාලුවො කෝ මගේ පාළුව දැන් දැනේ.............
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේකට නම් රිදෙයි™

    ඉයේ මමත් හිටියෙ නැ බං බඩියො. එකක් වත් කිව්වෙ නැනෙ යකො එහෙම කතවක්, Thread එක නැ කියලා දන්නෙ සචියගෙ Fb එකේ දක්කම.. .

    ඒ කියන්නෙ අපේ සචියා අනාතයාගෙ අවසානය එසේසිදුඋනිද ?
    :lol: :lol:

    :කිංඩි මූන:

    සිගිති ඇවිත් :rofl: :rofl:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    1. :dull: :dull: ඕකගේ හිත හොඳ නිසා බයිට් කොරන්න ගියේ ... gt පැනල අත් අඩංගුවට ගත්ත කියපන්කො... එකේ ගිය චුන් එකට ඩයස්කොල්ල ත්‍රෙඩ් එකක් දාල එකත් මකල... උව හිරේ දාල :rofl: .. සචියගේ වේලපත්කඩේ චෙක් කරගන්න කියන්න ඕන... ඕකගේ හතර කේන්දරේ පාලු වෙලා තියෙන්නේ :rolleyes:
    අඩෝ ඩයසා බෑන් ද?:eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉයේ මමත් හිටියෙ නැ බං බඩියො. එකක් වත් කිව්වෙ නැනෙ යකො එහෙම කතවක්, Thread එක නැ කියලා දන්නෙ සචියගෙ Fb එකේ දක්කම.. .

    ඒ කියන්නෙ අපේ සචියා අනාතයාගෙ අවසානය එසේසිදුඋනිද ?
    :lol: :lol:

    :කිංඩි මූන:
    චික් බං.. වැඩක් නැති දවස් වලට නම් මම එනවා.. ඕන එක දවසකවත් නෑ.. මොකක් හරි වැඩක් සෙට් වෙනවා..

    1. :dull: :dull: ඕකගේ හිත හොඳ නිසා බයිට් කොරන්න ගියේ ... gt පැනල අත් අඩංගුවට ගත්ත කියපන්කො... එකේ ගිය චුන් එකට ඩයස්කොල්ල ත්‍රෙඩ් එකක් දාල එකත් මකල... උව හිරේ දාල :rofl: .. සචියගේ වේලපත්කඩේ චෙක් කරගන්න කියන්න ඕන... ඕකගේ හතර කේන්දරේ පාලු වෙලා තියෙන්නේ :rolleyes:
    ඔව් බොල.. යන යන තැන මේ යකා නානවනේ.. :(

    තෝ ගුලි කෑවද යකෝ.ත්‍රේඩ් එක ගැහුවෙ මම.සචිත්ගෙ පැටිකිරිය කියලා''සාරංශෙ වුනේ (සචියා කියන්නෙත් හැකා කියන්නෙත් එකෙක්,මූ ප්‍රසිද්ධ වෙන්න හිතාගෙන බොරු හැක් කතාවක් ගෙතුවා කියලා,සචියා එකවුන්ට් අතට ගත්ත වගේම ගෝස්ට් නමින් ආපු හැකාගෙ එකවුන්ට් එකත් නැතුව ගියා,එහෙම උනේ ආයෙත් ඒ එකවුන්ට් එක මතු උනා නම් සචියට රෙද්දෙ ගූ යන්නම බොරුව ඔප්පු වෙන නිසා,ඒ කියන්නෙ ඒ එකවුන්ට් එකත් සචියගෙ කියන එකනේ)
    හරි හුයන්නක්නේ යකෝ වෙලා තියෙන්නෙ..:dull:
    ඇදිලා දියාද නූල..?

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    1. :baffled: ඔව්
    2. උගේ වාචාල කට නිසා බෑන්
    ඔය උට්ටට ඊයෙ කීවා බන් සිංහලෙන්.:frown:මම තොටත් ඒකයි කීවෙ.:angry:ලොක්කට මල පැනලා වගෙ හිටියෙ ඊයේ:dull:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔය උට්ටට ඊයෙ කීවා බන් සිංහලෙන්.:frown:මම තොටත් ඒකයි කීවෙ.:angry:ලොක්කට මල පැනලා වගෙ හිටියෙ ඊයේ:dull:

    1. ඌට මල පන්නම අපිට පාන් :dull:
    2. ලොක්ක ආදරේට කියල තියෙන්නේ :rolleyes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    සිගිති ඇවිත් :rofl: :rofl:

    පල පල අංකල් යන්න, ඔය වල පයයි ගොඩ පයයි කාලෙ බනක් දහමක් කරගෙන හිටපං. . . එනවා මෙත හැක් කොරන්ට. . ..

    සිගිති කියන්නෙ ඉරිසියාව දරාගන්න බැරි හින්දා . . :lol:

    උපරිම වේදනාවේ සලකුනු™

    :love: අංකල් .. :love:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හරි හුයන්නක්නේ යකෝ වෙලා තියෙන්නෙ..:dull:
    ඇදිලා දියාද නූල..?

    අඩෝ වෙලාව කියන්නෙ ඊයෙ මට වැඩට යන්න හිතුනෙම නෑ බන්:no:.ඒ හින්දම මාර ආතල් එකක් සෙට් උනේ:lol:
    ඕක දන්නේ හැකින් නෙවි කෙන්ගෙඩිය :angry: :angry: :angry: සිගිති
    ජබුක්:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ ඩයසා බෑන් ද?:eek:
    අපෝ ඩයසගෙ හැසිරීම අන්තිමයි බං.. කුණුහරුප කියනව හෝ ගාලා.. මේ යකා හැදෙන්නෑ ආත්මෙකට.. MTA එකෙත් ඉල්ලං කෑවා..:angry:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පල පල අංකල් යන්න, ඔය වල පයයි ගොඩ පයයි කාලෙ බනක් දහමක් කරගෙන හිටපං. . . එනවා මෙත හැක් කොරන්ට. . ..

    සිගිති කියන්නෙ ඉරිසියාව දරාගන්න බැරි හින්දා . . :lol:

    උපරිම වේදනාවේ සලකුනු™

    :love: අංකල් .. :love:

    :dull: K_සිගිති :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ වෙලාව කියන්නෙ ඊයෙ මට වැඩට යන්න හිතුනෙම නෑ බන්:no:.ඒ හින්දම මාර ආතල් එකක් සෙට් උනේ:lol:

    ජබුක්:rofl:
    සචියට අප්සට් ගියාද දන්නෑ බං.. :(
     
    Status
    Not open for further replies.