මේක පොඩ්ඩක් බලපල්ලා. මහින්දත් මේක ගේන්න හැදුව, සමිති ටික එකතු වෙලා ඒක නැවත්තුවා. යහපාලනයත් ගේන්න හදනවා. සමිති ටික මොනවා කරයි ද?