EPF/ETF ගන්න විදිහ දන්නවාද?? help!

NiveaFlorex

Active member
  • Apr 1, 2015
    110
    70
    28
    hello, machan EPF/ETF dekakama ganna process eka dannawada? poddak pahadili karannako. lagadi giya kenek nam hodai.

    migrate wenna inne ekai.
     
    • Like
    Reactions: gayan.w

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    hello, machan EPF/ETF dekakama ganna process eka dannawada? poddak pahadili karannako. lagadi giya kenek nam hodai.

    migrate wenna inne ekai.
    ETF eka ganna 55 wenakan inna ona na. EPF ekata 55 dan 60 Pirenna ona. Eeta kalin withdraw karanawa nam labour department eke wenama form ekak thiyenawa, ethanata gihin ganna. Yanakota B Card and ID aragena gihin balance check karaganna.

    E deka purawala, labour department ekata gihin baara denna ona, ETF eka (3% deduction eka) sathi dekak wage athulatha ganna puluwan,
     
    • Like
    Reactions: NiveaFlorex

    NiveaFlorex

    Active member
  • Apr 1, 2015
    110
    70
    28
    ETF eka ganna 55 wenakan inna ona na. EPF ekata 55 dan 60 Pirenna ona. Eeta kalin withdraw karanawa nam labour department eke wenama form ekak thiyenawa, ethanata gihin ganna. Yanakota B Card and ID aragena gihin balance check karaganna.

    E deka purawala, labour department ekata gihin baara denna ona, ETF eka (3% deduction eka) sathi dekak wage athulatha ganna puluwan,

    machan migrate wenna inne nam (PR), B card ekai ID ekata amatharawa mona hari geniyanna oneda?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,596
    21,116
    113
    EPF

    ෆොර්ම් K කියලල එකක් තියෙනවා... ඒක අන්තිමට වැඩ කරපු ඔෆිස් එකෙන් සහතික කර ගන්න ඕනි

    ඊට කලින් වැඩ කරපු තැන් වලින් B කාර්ඩ් ටික තියෙන්න ඕනි...

    ID copy

    Visa letter and Airline ticket

    ෆෝම් බාර දෙන්න මේකෙන් වෙලාවක් වෙන් කරන් යන්න
    https://departmentoflabour.setmore.com/

    More info - http://www.labourdept.gov.lk/index.php?option=com_content&view=article&id=351&lang=en

    ETF

    Claim form ඒක අන්තිමට වැඩ කරපු ඔෆිස් එකෙන් සහතික කර ගන්න ඕනි
    https://etfb.lk/wp-content/uploads/2021/11/ClaimApplicationFormVI.pdf

    කලින් වැඩ කරපු ඒවා තහවුරු කරනන් B කාර්ඩ් ටික ඇති...

    මේකටනම් මම ඇපොයින්මන්ට් දැම්මේ ෆෝන් එකෙන්ඩ කෝහ්ද...එදාම වෙලාවක් හම්බුනා
     
    than you machan!
     
    ndnkavinda

    Active member
  • Oct 26, 2007
    679
    37
    28
    Normally companies ETF payments karanne one month gap ekak thiyalane. E wage situation ekakadi job eken resign una gaman etf claim karanna barida? Last month eke etf eka amathaka karala previous month last working date dala claim karanna barida?
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    EPF

    ෆොර්ම් K කියලල එකක් තියෙනවා... ඒක අන්තිමට වැඩ කරපු ඔෆිස් එකෙන් සහතික කර ගන්න ඕනි

    ඊට කලින් වැඩ කරපු තැන් වලින් B කාර්ඩ් ටික තියෙන්න ඕනි...

    ID copy

    Visa letter and Airline ticket

    ෆෝම් බාර දෙන්න මේකෙන් වෙලාවක් වෙන් කරන් යන්න
    https://departmentoflabour.setmore.com/

    More info - http://www.labourdept.gov.lk/index.php?option=com_content&view=article&id=351&lang=en

    ETF

    Claim form ඒක අන්තිමට වැඩ කරපු ඔෆිස් එකෙන් සහතික කර ගන්න ඕනි
    https://etfb.lk/wp-content/uploads/2021/11/ClaimApplicationFormVI.pdf

    කලින් වැඩ කරපු ඒවා තහවුරු කරනන් B කාර්ඩ් ටික ඇති...

    මේකටනම් මම ඇපොයින්මන්ට් දැම්මේ ෆෝන් එකෙන්ඩ කෝහ්ද...එදාම වෙලාවක් හම්බුනා
    මේක resignation දීල but resign date එකට කලින් claim කරගන්න පුළුවන්ද.