EPF, ETF වලටත් බද්දක්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    EPF, ETF වලටත් බද්දක්

    මුන්ට 2020 පැරදුනත් කමක් නැ කියලා තව අවුරුදු ගානකට සල්ලි එකතු කරගන්නවා. :rofl:

    මහින් ද හොරා හොරා හොරා හොරා කියලා මුන්ට කඩෙ යන රිලව් තවම ඉන්නවන්නේ :lol:

    EPF, ETF, GRATUITY බද්ද අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මේ අනුව අදාල ක්ෂේත්‍ර සදහා රජයේ හා පෞද්ගලික අංශ සේවකයින්ගෙන් 10%ක මුදලක් බදු වශයෙන් කපා ගැනීමට නියමිතය.

    ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ මෙම නව දේශීය ආදයම් නීතිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් සකස් කළ එකක් බවයි.

    http://www.colombotoday.com/29207-2325632/
     
    • Like
    Reactions: tewera

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Jathyantharen neethi hadanawanan lankawe mokatada mudal amathiyek?. Amathikama lamayekuta deela suddata kiyala hadaagaththanan iwarane. :P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    0921_03.jpg
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අර වැඩිකරපු 10 000 ආයෙම අදිනව ගාණට, නළුවෙක් නෙවෙයි මොළයක්" හරියට සියඹලා විකුන්න වගේ...

    උඹලට... උඹලට...
    හෙණ ගහනව... උඹලට....

    2227631.gif
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,842
    983
    113
    Hamilton, NZ
    මෙන්සස්ගේ සංවර්ධන thread එකේ බලලා ආතල් එකේ ඉදහන් බන් ඕවා ගැන වැඩිය හිතන්නැතුව :rofl:
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    මේකට Action එකක් නොගත්තොත් බඩුම තමා.:baffled:

    10000/- වැඩි වුනේ රාජ්‍ය සේවකයන්ට ( ඒක හොදයි ):yes:

    නමුත් අහින්සක පුද්ගලික සේවකයන්ගෙන් හූර ගන්න එක හරිද ?:angry:

    බොහොම අමාරුවෙන් ඕක කැපෙන්න දෙන්නෙත් ( EPF - ETF )
    ඒවගේම අන්තිමට පුද්ගලික සේවකයන්ට pension එකකුත් නෑ - ඒ ලැබෙන Gratuity එකටත් කෙලලා හරියනවද ? :no:

    මේ අසාධාරනයට තදින්ම ක්‍රියා කරමු .............!
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    උඹලට... උඹලට...
    හෙණ ගහනව... උඹලට....

    මේ දවස්වල "ටොයියෙක්" හොයාගන්න එක "කළුනික" හොයනවටත් වඩා අමාරුයි
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මේකට Action එකක් නොගත්තොත් බඩුම තමා.:baffled:

    10000/- වැඩි වුනේ රාජ්‍ය සේවකයන්ට ( ඒක හොදයි ):yes:

    නමුත් අහින්සක පුද්ගලික සේවකයන්ගෙන් හූර ගන්න එක හරිද ?:angry:

    බොහොම අමාරුවෙන් ඕක කැපෙන්න දෙන්නෙත් ( EPF - ETF )
    ඒවගේම අන්තිමට පුද්ගලික සේවකයන්ට pension එකකුත් නෑ - ඒ ලැබෙන Gratuity එකටත් කෙලලා හරියනවද ? :no:

    මේ අසාධාරනයට තදින්ම ක්‍රියා කරමු .............!

    :yes::yes:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මේකට Action එකක් නොගත්තොත් බඩුම තමා.:baffled:

    10000/- වැඩි වුනේ රාජ්‍ය සේවකයන්ට ( ඒක හොදයි ):yes:

    නමුත් අහින්සක පුද්ගලික සේවකයන්ගෙන් හූර ගන්න එක හරිද ?:angry:

    බොහොම අමාරුවෙන් ඕක කැපෙන්න දෙන්නෙත් ( EPF - ETF )
    ඒවගේම අන්තිමට පුද්ගලික සේවකයන්ට pension එකකුත් නෑ - ඒ ලැබෙන Gratuity එකටත් කෙලලා හරියනවද ? :no:

    මේ අසාධාරනයට තදින්ම ක්‍රියා කරමු .............!

    :yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මහා පැකේ වැඩක් මේකනම්

    පඩිය වැඩි වෙන්න වෙන්න කැපෙන ගානත් වැඩියි.

    මටනම් මේ epf/etf කියන්නේ මහා පෙන්නන්න බැරි පොයියක්.

    ටෙම්පරි ජෝබකට ගියත් සමහර ඒවායේ කපනවා.

    හම්බෙන ලබ්බකුත් නැහැ අපට.:dull::dull: