EPF ETF for Contract employees

deepwater

Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    Contract basis ඉන්න සේවකයොන්ට EPF ETF ගෙවන්ට ඕනෙද ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,044
    71,444
    113
    Contract basis ඉන්න සේවකයොන්ට EPF ETF ගෙවන්ට ඕනෙද ?
    නෑ මම හිතන්නෙ. ගොඩක් වෙලාවට කරන්නෙ ඒ ටිකත් පඩියට එකතු කරලා ටිකක් වැඩි ගානක් ගෙවන එක. ඒ සල්ලි වලින් කරන එක උන්ගෙ වැඩක්.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,646
    113
    ulan bator
    man power haraha ena ayata gewanne naha man hithanne. mokada contract eka thiyenne man power ekakth ekka.

    Eth direct contracts nam gewanna ona!

    නෑ මම හිතන්නෙ. ගොඩක් වෙලාවට කරන්නෙ ඒ ටිකත් පඩියට එකතු කරලා ටිකක් වැඩි ගානක් ගෙවන එක. ඒ සල්ලි වලින් කරන එක උන්ගෙ වැඩක්.
    ehema baa
    ETF/EPF/Pension funds Kiyanne govement Legalized PONZI!
    aluthen ena unge salli walin thama parana unta gewanne. eka nisa puluwan tharam aluth system walata hooraganna neethi hadanawa!
    ------ Post added on Feb 4, 2025 at 11:15 AM
     
    • Like
    Reactions: tharakaf