මචං,
EPF එකේ balance එක ගන්න procedure එක මොකක්ද? online ගන්න නෙවෙයි ගිහිල්ලා collect කරන seen එකට කොච්චර වෙලා යනවද ?
මොනවද අරන් යන්න ඕන documents ? ලොකු උදව්වක් දන්න කවුරු හරි කියන්නකො ...