Machan EPF/ETF department eke wada krana kwruhari innwda kiriye..innawa nam meke comment ekak danna..podi help ekakta..

anith aya bump ekak wat dagena yamu...



anith aya bump ekak wat dagena yamu...






ඔව්.පන්ට්, පැන්සන් ඔක්කොමලෙෆ්ට් වෙයි.Epf etf left wei lagadima
https://epf.lk/?page_id=267මන් මේ වෙනකල් කොම්පැනි 5ක විතර වැඩ කරලා තියෙනවා. මටත් ඕන මගේ නමට කියක් විතර තියෙනවද බලන්න. එක කරන හැටි දන්නා එකෙක් සප් එකක් දෙන්න
NIC එකෙන් විතරක් පුලුවන්ද ? පරණ B card ඕනේ නැද්ද ?
EPF balance එක බලන්න NIC එක විතරක් ඇති... කොලයක් දෙනව ප්රින්ට් කරල...NIC එකෙන් විතරක් පුලුවන්ද ? පරණ B card ඕනේ නැද්ද ?
ලගදි ගිය එකෙක් කිව්වා B cards ඉල්ලනවා කියලා.. එකයි බැලුවේ B cards නැතුව විස්තර ගන්න පුලුවන්ද කියලා... Thanks a lot මචන්EPF balance එක බලන්න NIC එක විතරක් ඇති... කොලයක් දෙනව ප්රින්ට් කරල...
මාසෙන් මාසෙට දාල තියෙන ගානත් අහගන්න පුලුවං, ඒකට කොලයක් දෙන්නෙ නැහැ...
ගිය අවුරුද්දෙ දෙසැම්බර් වෙනකොට බැලන්ස් එක අප්ඩේට් වෙන්නෙ ඊලඟ අවුරුද්දෙ අගෝස්තු / සැප්තැම්බර් විතර...
දැං කොහොමද දන්නෙ නැහැ
ලගදි ගිය එකෙක් කිව්වා B cards ඉල්ලනවා කියලා.. එකයි බැලුවේ B cards නැතුව විස්තර ගන්න පුලුවන්ද කියලා... Thanks a lot මචන්