mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,019
    2,483
    113
    මන් මේ වෙනකල් කොම්පැනි 5ක විතර වැඩ කරලා තියෙනවා. මටත් ඕන මගේ නමට කියක් විතර තියෙනවද බලන්න. එක කරන හැටි දන්නා එකෙක් සප් එකක් දෙන්න
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    මන් මේ වෙනකල් කොම්පැනි 5ක විතර වැඩ කරලා තියෙනවා. මටත් ඕන මගේ නමට කියක් විතර තියෙනවද බලන්න. එක කරන හැටි දන්නා එකෙක් සප් එකක් දෙන්න
    https://epf.lk/?page_id=267

    ඔය මැප් එකේ තියෙන තැනට ගිහිං බලන්න පුලුවං, NIC එක අරං යන්න
     
    • Like
    Reactions: chinmak

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    NIC එකෙන් විතරක් පුලුවන්ද ? පරණ B card ඕනේ නැද්ද ?
    EPF balance එක බලන්න NIC එක විතරක් ඇති... කොලයක් දෙනව ප්‍රින්ට් කරල...
    මාසෙන් මාසෙට දාල තියෙන ගානත් අහගන්න පුලුවං, ඒකට කොලයක් දෙන්නෙ නැහැ...
    ගිය අවුරුද්දෙ දෙසැම්බර් වෙනකොට බැලන්ස් එක අප්ඩේට් වෙන්නෙ ඊලඟ අවුරුද්දෙ අගෝස්තු / සැප්තැම්බර් විතර...
    දැං කොහොමද දන්නෙ නැහැ
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    EPF balance එක බලන්න NIC එක විතරක් ඇති... කොලයක් දෙනව ප්‍රින්ට් කරල...
    මාසෙන් මාසෙට දාල තියෙන ගානත් අහගන්න පුලුවං, ඒකට කොලයක් දෙන්නෙ නැහැ...
    ගිය අවුරුද්දෙ දෙසැම්බර් වෙනකොට බැලන්ස් එක අප්ඩේට් වෙන්නෙ ඊලඟ අවුරුද්දෙ අගෝස්තු / සැප්තැම්බර් විතර...
    දැං කොහොමද දන්නෙ නැහැ
    ලගදි ගිය එකෙක් කිව්වා B cards ඉල්ලනවා කියලා.. එකයි බැලුවේ B cards නැතුව විස්තර ගන්න පුලුවන්ද කියලා... Thanks a lot මචන්
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    ලගදි ගිය එකෙක් කිව්වා B cards ඉල්ලනවා කියලා.. එකයි බැලුවේ B cards නැතුව විස්තර ගන්න පුලුවන්ද කියලා... Thanks a lot මචන්
    (y) එහෙනං කෝකටත් කෝල් එකක් දීල බලන්න
    https://epf.lk/?page_id=267