hulk24

Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    Has there being any change on minimum rate of 8% EPF deducted on ure salaries in the recent interim budget after Maithiri took office????
     
    Aug 9, 2015
    82
    3
    0
    matath epf gana podi deyak danaganna ona.mama kalin work karapu place eke epf dunne naha eth aluthen yana place eke epf daanakota B card eka illaida kalin work karapu company eke?
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    ok:) mama ahala thiyanawa ekama B card eka thamai kiyala hama company ekama continue karanne kiyala epf ekata.anyway wenama account ekak nan awulak naha.

    EPF හැම එකක්ම ඔයාගේ ID number එක යටතෙයි තියෙන්නේ. ඒක නිසා company කීයකින් දැම්මත් එකම account එකකට යන්නේ දැන්. ඔයාට [email protected] එකට ID එකේ scan copy එකක් එක්ක mail එකක් දාන්න balance එක අහල දැන් තියෙන ගාන දැන ගන්න පුළුවන්.

    B card එක ඕන වෙන්නේ හදිස්සියෙත් මොකක් හරි company එකකන් EPF දාල නැත්තම් වගේ දේවල් වලදී ක්‍රියා කරන්නයි.