EPIC LANKA HELP BRO

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    කම්පැනිය ස්ටේබල්
    ඉස්සර නම් සැලරි හෙන අඩුවෙන් ගෙවුවෙ දැන් ඊට වඩා හොදයි ඒත් ඉන්ඩස්ට්‍රි එකේ යන ලෙවල් එක බැලුවම බොහොම ඇවරේජ් සැලරි එකක් ගෙවන්නෙ
    සාමාන්‍යෙන් වැඩ අඩුයි
    රෑවෙනකන් වැඩ කරන්න තියන චානස් එක අඩුයි
    කරන ප්‍රොජෙක්ට් සාමාන්‍යෙන් හොදයි
    ඉන්ක්‍රිමන්ට් එහෙම අඩුයි

    කම්පැනි පොලිටික්ස් තියනවා
    මැනේජ්මන්ට් ස්ටයිල් එක මට නම් අල්ලන්නෙ නැහැ උඩ ලෙවල් එකේ ඉන්න කෙනාට ටිකක් ගරු සරුව බොස් කියාගෙන ඉන්න ඕන
    ටොප් මැනේජ්මන්ට් එකට විශේශයෙන් (මම ගොඩක් lean කම්පැනි වල වැඩකරපු නිසා හිතෙන දෙයක් වෙන්නත් පුලුවන්)

    ඔය වගේ තමයි දැන්ම තත්වෙ. මම අවුරුදු 6කට විතර කලින් වැඩකරා , ඒ කාලෙට වඩා දැන් සමහර දේවල් හොදයි
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,597
    5,127

    thanks ayye :)
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    Mata nam hithenne oya inna ekema experience hadagaththa nam hodai kiyala. Mata software field eka gena idea ekak na eth generally hithala kiwwe. (Man Mechanical engineering karanne)
    Ubalage field eka godak wenas da danne nae. Tikak hithala balanna. 10ka salary step ekakata company change karanna epa kiyala mata hithenne.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,597
    5,127
    113
    Mata nam hithenne oya inna ekema experience hadagaththa nam hodai kiyala. Mata software field eka gena idea ekak na eth generally hithala kiwwe. (Man Mechanical engineering karanne)
    Ubalage field eka godak wenas da danne nae. Tikak hithala balanna. 10ka salary step ekakata company change karanna epa kiyala mata hithenne.

    oka thama mamath hithuwe machan

    thanks bro
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,048
    9,290
    113
    i think u better go ,
    this is not one of the best companies but has some reputation,(at least people know the place)
    so it will be good when u moving to a new place, when u tell u r experience
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,597
    5,127
    113
    තොත්ත බබා;22626810 said:
    i think u better go ,
    this is not one of the best companies but has some reputation,(at least people know the place)
    so it will be good when u moving to a new place, when u tell u r experience

    ela. thanks bro :)