මචන්,
Epic Lanka කියන company එක කොහොමද?
වරදකුත් නැහැ ලොකු හොදකුත් නැහැ
Systems Engineer job role එක කොහොමද?
දන්නෑ, මම ගොඩක් කාලෙකට කලින් ඉන්ටර්න්ශිප් හිටියා, මට ජොබ් ඔෆර් එක ආව මට ඊට වඩා හොද තැනකින් ඔෆර් එකක් ඇවිත මං ගියා
Technologies/projects මොනවද තියෙන?
ගොඩක්ම ජාවා එහෙම කරනවා, ගොඩක්ම කරන්නෙ බෑංකිං සිස්ටම්ස්. පේමන්ට් ගේට්වේ. බෑංකිං මොබයිල් ඇප් වගේ ඒව
අයිති කරයට පොලිටිකල් කන්ටැක් තියනවා ඒක නිසා ගවමන්ට් ප්‍රොජෙක්ට් කරනවා
Salary කොහොමද?
ඉන්ඩස්ට්‍රි එකේ හැටියට අඩු සැලරියක් ගෙවන්නෙ
Reputation එක ?
ලොකු අවුලක් නැහැ, ලංකාවෙ ගොඩ දෙනෙක් මේක ගැන දන්නෙ නැහැ
Company culture එක?
politics තියනවා, පහලම පොසිශන් එකකට නම් යන්නෙ ඒව අවුලක් නැහැ
ටිකක් උඩ පොසිශන් වලට එව හෙනටම බලපානවා, කම්පැනියෙ උඩ පොසිශන් ගොඩක් ෆැමිලි එකේම එවුන් ඉන්නෙ. ඒක නිසා ගැටලු ගොඩක් තියනවා
සතියෙ දවස් 4ක් ජෙන්ට ගහලා යන්න ඕන සිකුරාදා ස්මාට් කැශුවල්
ටීම් එක ඇතුලෙ ෆ්‍රෙන්ඩ්ලි කල්චර් එකක් තියනවා
Work Life balance එක කොමද?
ඉස්සර හොදයි 8 ගිහින් 5ට එන්න පුලුවන්
දැං වැඩ වැඩියි කියලා කියන්නෙ
නිතර රෑ වැඩ තියනවා කියලා කියන්නෙ