IT company ගැන දැනගන්න ඕනද ?

nooby

Well-known member
  • Mar 25, 2018
    4,192
    2,393
    113
    Srilanka
    Octopus Bi මෙන්න මේ කොම්පැනිය ගැන දන්නවාද උබලා ?

    - salaray කොහොමද ? Industry average? Or above average?

    - work culture / work life balance කොහොමද ?

    දැනට මතක් වෙනනේ ඔය ප්‍රශ්න ටික තමයි. තව උබල දන්න හොද නරක තියෙනව නම් කොටාගෙන යන්න