EPIC Lanka weda karana aya atha ussanna!

kalu.kumaraya

Member
Sep 3, 2012
197
9
0
machan man meke kalayak hitiya..melo rahak nethi place ekak..uba mokadda post eka..meke top level managment ekak okko nedeyo set ekak inne..unta sir kiya kiya gotta allana ewunta thama hodata sala kanne.. man nam kiyanne yanna epa kiyala ban.. wedi wisthara one nam PM karapan
 

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    මම කාලයක් ඔතන වැඩ කරා

    ඒ තරම් අවුලක් නැති තැනක්, හැබැයි ඇල්වතුර වගේ මහා ලොකු හොදකුත් නැහැ කියන්න තරම් වරදකුත් නැහැ
    පඩි අඩුයි,
    වැඩත් ටිකක් අඩුයි 5.30 න් පස්සෙ කවුරුවත් ඔෆිස් එකෙත් නැහැ(මම ඉදපු කාලෙ නම්)
    ඉතාම කලාතුරකින් තමයි රෑට ඉන්න වගේ සෙට් වෙන්නෙ
    කම්පැනි පොලිටික්ස් තියනවා ටොප් මැනේජ්මන්ට් එක කියන්නෙ බොසාගෙ නෑදෑයො කට්ටියක් කියලා තියන එක ඇත්ත
    ගොඩක් සංකීරන දේවල් ඉගෙනගන්න එහෙම තියන චාන්ස් එක අඩුයි මම ඉදපු කාලෙ නම් අලුත් ටෙක්නොලොජි යූස් කරන එක ටිකක් අඩු මට්ටමක තිබුනෙ
    වර්ක් ලයිෆ් බැලන්ස් එක හොදයි (මම ඉදපු කාලෙ)

    සාමාන්‍ය පොඩි පඩියක් අරගෙන ඒ තරම් නැහෙන්නෙ නැතුව වැඩ ටික කරගෙන ඉන්න හොද තැනක්
    ලොකු පඩියක් ගන්න සහ ලොකු කැරියර් ගෝල් ඇචීව් කරන්න බලාගෙන ඉන්නවා නම් ඒ තරම් හොද තැනක් නෙමෙයි