epoxy paint සාමාන්යෙන් කොච්චර වෙලා යනවද හොදටම වේලෙන්න
ෆ්ලෝ පෙන්ට් ද? නිපොලැක් ද ලම්කෙම් එකද? 2ට 1කේ අනුපාතයට හාඩ්නර් සහ බේස් මිශ්ර කරලා එලියේ ටිනර් සමග ගෑවොත් පැය 12යි අනුපාතයට හාඩිනර් වැඩි උනොත් වෙලාව වැඩි වෙනවා ටිනර් වැඩි උනොත් ඉක්මනට වෙලෙනවා ඇතුලත ගෑවොත් නම් දින 3ක් වෙන වෙලාවලුත් තියනවා මචං ලංකෙම් සමහර විට දවස් 4ත් යනවා ඇලෙන් නැති වෙන්න වේලෙන්න ගේ ඇත්ලෙනම් එක නිසා ගේ ඇත්ලේ ගානවා නම් ටිනර් වැඩිකරලා 3 පාරක් ගාන්න ඉක්මනට වේලෙන්න නම්
