එහෙනම් ගොඩක් අඩුයිනේ. එකෙක් කිව්වනේ අතේ tissue මොකක් හරි case එකකට ලක්ෂ 10 ක් ගියා කියලා. අරුයි මායි හිතුව ඉතින් මේකත් ලක්ෂ 3,4ක වැඩක් කියලා. ජයවර්දනපුර orthopedic surgeon කෙනෙක් channeling කරලා අද ගිහින් තිබ්බා. කොලයක් දුන්නලු එන්න කියලා. හැබැයි ලබන මාසේ දිනයක් දීලා තියෙන්නේ. තැන්ක්ස් මචන් රිප්ලයි එකට.10000ක් විතර යයි.
හැබයි දැන්ම ගිහින් orthopedic clinic එකට ඇතුල් වෙන්න වෙයි. නිකම්ම ගිහින් ඕක කරගන්න බෑ. එක්කො OPD එක හරහා යන්න ඔනේ. එහෙම නැත්නම් ඕකේ orthopedic clinic දෙකෙ ලා consultant දෙන්නගෙන් කාට හරි privet පෙන්නලා කෙලින්ම clinic එකට කොලයක් ලියාගන්න ඔනේ. file අංකයක් හදාගන්න paperwork එහෙම තියනවා file අංකයක් නැත්නම්. OPD/Clinic ඔනේ එකකට රු 250ක් ගන්නවා පෙන්නන්න.
Thanks machan!Bump. Private Hospitals walata wada nam sahenna gana adui. Ekath Government Hospital ekak thamai neh ban ithin.
ඔව් නේද. තැන්ක්ස් මචන්!දන්න විදියට දෙපැත්තක් තියෙනව free & pvt. pvt එවට වඩානම් ගාණ අඩු ඇති.
හොදයි කියලා ගොඩක් අය කියන්නේAffordable ගාන සෑහෙන්න අඩුයි. ටෙස්ට් එහෙමත් එහෙමයි. පහසුකම්, පිරිසිදුකම මරු.
ලස්සන සුදු මිසීලා ඉන්නේ හරි කරුනාවන්තයි.
. තැන්ක්ස් මචන්රි ප්ලයි එකට.එහෙම වුනොත් හොදයි. තැන්ක්ස් මචන්.bump
ප්‍රයිවට් ලක්ෂ 1 යනවනම් ජපුර යන්නේ ඊට වඩා අඩුවෙන්. පිරිසිදුකම හොදයි. ඇටෙන්ෂන් තියනවා. ඔනිනම් වෝඩ් එකක් උනත් ගන්න පුලුවන් . රූම් එකක් වුනත් ගන්න පුලුවන් . රූම් නම් දවසට 10,000 වගේ යන්නේ මට මතක විදියට.
------ Post added on Mar 23, 2025 at 7:37 PM
තැන්ක්ස් මචන්. වටින රිප්ලයි එකක්.250i bn oona clinic ekak single visit, opd gihin case eka kiyala clinic ekata daganna puluwn. aaye ithin rate inna hodama docala thama clinic headsla, appointment daagena, udenma giyanm kisima kattak na, nattn hodatama dawal vela yanna oone 12ta kalin. oya deka mada giyoth katta vadi. eeth ithin ful gov eewa wage newei.
physiotherapy kaloth 500kda koheda dawasata.