මචන්ලා, ජයවර්දනපුර hospital එකේ කැඩිච්ච කකුලක් plaster කරන්න කොච්චර විතර cost එකක් යනවද සාමාන්යෙන් ? යාලුවෙක්ගේ අම්මා කෙනෙක් accident වෙලා කකුලක් කැඩිලා දනිස්සෙන් පහල (tibia එක) fracture වෙලා තියෙන්නේ. දැනට government hospital එකක ඉදලා discharge කරලා තියෙන්නේ, තාම plaster කරලා නෑ, තුවාල හොද වෙනකන් plaster කරන්න බැරි නිසා. plaster of paris plaster එක දාන වැඩේට ජයවර්දනපුර ගිනිහින් කරන්න කියලා බලන්නේ.