EPSI ekath shutdown!

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    bump

    ෂුවර් එකට වැඩ කරපු උන්ට පඩි ගෙවන්නේ නැතුව වහන්න ඇති පාඩුයි කියලා...

    අයියලා මල්ලිලා දක්ෂයි ඕවට....හොර ගුහාවල්...

    EPSI අයිතිකාරයාගේ අයියාගේ company එකේ වැඩ කරපු උන්ට කෝටියකට වැඩිය විතර පඩි නොදී, EPF/ETF නොගෙවා කම්පැනිය වහනවා කියලා මරිසිය දාලා මාරු වුනා...අදටත් ගොඩක් උන්ට ලක්ෂ 5,6 හිඟ වැටුප් දෙන්න තියෙනවා...

    මුන්ව නම් තඹේකට ෂුවර් කරන්න එපා...
     
    Last edited: