LGC Controlled Shutdown - Eranga Weeraratne

6h057

Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    නැව ගිලුනත් බෑන් චූන්



    සති දෙක තුනක් controlled shutdown? :confused:

    Omobio එකෙත් මෙහෙම සති ගනන් shut down කරලද කැපැසිටි අප් කරන්නේ? :lol:

    @Voltage ඇත්තද බං මේ? :shocked:

    උ data විකුණන්න ඇති :rolleyes:
    ------ Post added on Nov 4, 2025 at 7:38 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,821
    24,972
    113
    Fantasy


    සති දෙක තුනක් controlled shutdown? :confused:

    Omobio එකෙත් මෙහෙම සති ගනන් shut down කරලද කැපැසිටි අප් කරන්නේ? :lol:

    @Voltage ඇත්තද බං මේ? :shocked:

    Aniwa Wall socket eken plug eka galawanda ethi. Data breach wenda thiyaa server eka power ON wenneth nene. Brilliant
     
    • Haha
    Reactions: 6h057