MEKA KOHAMDA PHOTOCOPY WALATA HODAYDA BROSS![]()
හොදයි හැබැයි වතුර වැටුනොත් බ්ලොට් වෙනවා වියදම අඩුයි ලේසර් වලට වඩා! කොමිනිකේෂන් එකකටද ගෙදරටද?
thx machanzz photocoy speed ekamkohamada.?
හොදයි හැබැයි වතුර වැටුනොත් බ්ලොට් වෙනවා වියදම අඩුයි ලේසර් වලට වඩා! කොමිනිකේෂන් එකකටද ගෙදරටද?

L110 එකට වඩා ස්පිඩ් හැබැයි ලේසර් එක්ක හැප්පෙන්න බෑ හැබැයි අනෙක් ඉන්ක්ජෙට් වලට වඩා ටිකක් ස්පීඩ්!
Oya Photocopy ekata sudusu tha natha kiyala balane
1. Oyage Page Volume pitu gana
2. Copy volume copy pitu gana
3. No of times you need to copy