epstein files

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    මම මේ Epstein Files ගැන ධර්මානුකූල විග්‍රහයක් දෙන්නම් !

    ධර්මයේ සඳහන් වෙන විදියට
    අපේ මේ මනුෂ්‍ය තලය තියෙන්නේ 7 වෙනි ස්ථානයට

    ඒ කියන්නේ

    අපිට උඩින් තියෙනවා
    දේව බ්‍රහ්ම තල 6 ක්
    අපි ඉන්නේ 7 තැන
    ඊට පස්සේ යටින් තියෙනවා අපාය 4

    තවදුරටත්, 31 ලෝක තල විග්‍රහය ගත්තත් අපි ඉන්නේ මැද,

    යට - අපාය නිර තල වලට බරව.

    ඒ නිසා තිරිසන් ලෝකය හා මිශ්‍රව පවතින මනුෂ්‍ය තලයේ ජීවීන් තිරිසන් අපාගාමී ක්‍රියාවට බරයි !

    අපි හැමෝගෙම සන්තානයේ තිබෙනවා තිරිසන් ගතිගුණ, අපාගාමී ගතිගුණ ...

    ඒවා ක්‍රියාත්මක වීමෙන් වැළකී තිබෙන්නේ

    නීතිමය රාමුවක තියෙන බය
    ආගමික සහ සංස්කෘතික විශ්වාසයන්

    මේ දෙක නැති උන ගමන් මිනිස්සු තිරිසන් වෙනවා

    සල්ලි හම්බවෙන්න වෙන්න මිනිසුන්ගේ මේ " හික්මීම " නැතිවෙනවා ... තිරිසන් ගතිගුණ මතු වෙනවා.

    ඇමරිකාව ඉතින් ධනවාදී සංස්කෘතියක් එක්ක ගොඩක් අය " නිරාගාමි " නේ,
    නීතියත් යටයි සල්ලි වලට.

    මේ වගේ කරුණු කාරණා රාශියක එකතුව -> Epstein Files and it's atrocities.

    ඔයා මම අපි හැමෝම හික්මිලා ඉන්නේ, හික්මවලා තියෙන්නේ නීතිමය + ආගමික රාමුව තුළ.

    මේ දෙක නැති උන ගමන්

    අපිත්

    Jeffrey Epstein කෙනෙක් වෙනවා - නිරායාසයෙන්ම.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    802
    538
    93

    ඔව් ඒකෙ ඇත්තක් තියෙනවා මමත් ඔය ගැන කතා කරලා තියෙනවා ! Film සම්බන්දව ගත්තොත් අපි හම්බ වෙනවනේ දාම ඝාතන ගොඩක් දරුනු ඒවා ( මිමි

    ඔව් ඒකෙ ඇත්තක් තියෙනවා මමත් ඔය ගැන කතා කරලා තියෙනවා ! Film සම්බන්දව ගත්තොත් අපි හම්බ වෙනවනේ දාම ඝාතන ගොඩක් දරුනු ඒවා.
    ඉතින් මිනිස්සු එවා බලන්න කැමති අර කියන දර්මය සහා නිතීය නැත්නම් අපි ඊට වඩා දරුනුවෙනවා ( රැඩිකල් කබ්බොන්ට මෙවා තෙරෙන්නෙ නැ)
    ------ Post added on Feb 6, 2026 at 6:58 PM
     
    • Like
    Reactions: Yeezus

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,135
    113
    photo නම් බෝට්ටු සහ හෝටල් හදන එව්වගේ.... විස්තර වුනත් හරි අපැහැදිලි