EPUB, MOBI කන්වට් කරද්දි අවුල්!

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
EPUB, MOBI කන්වට් කරද්දි අවුල්!

Word Document or PDF එකක් EPUB වලට හරි MOBI වලට හරි Convert කරද්දි හදපු Text Formatting, Images ඔක්කොම අවුල් යනවනේ! :eek:
මම පාවිච්චි කරේ Calibre කියන Converter එක. :)
මේක Free Software එකක්! Reading Facility එකත් දීල තියෙනවා. :yes:

calibrePortable.png


මෙහෙම වෙන්නේ ඇයි! :baffled:
 
Last edited:

Chira1

Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    Free software වලින් ePub Mobi ෆොර්මැට් එක 100% හදන්න බෑ බන්. කොහොමත් අවුල් යනව. file එක අතුලට ගිහින් format 1 හදන්න වෙනව.
     
    • Like
    Reactions: Gnauwa

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    Ms word එකෙන්ම ඔක කරන්න විදියක් නැද්ද බන්
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    Free software වලින් ePub Mobi ෆොර්මැට් එක 100% හදන්න බෑ බන්. කොහොමත් අවුල් යනව. file එක අතුලට ගිහින් format 1 හදන්න වෙනව.

    හප්පට! :eek: calibre වලින් හදන්න පුලුවන් වගේ ට්‍රයිකරලා බලන්න ඕනා :confused:

    Ms word එකෙන්ම ඔක කරන්න විදියක් නැද්ද බන්

    දන්නෑ බන්! :no:


    tks


    tks

    ::: BUMP :::

    tks
     
    Last edited: