EPUB, MOBI කන්වට් කරද්දි අවුල්!
Word Document or PDF එකක් EPUB වලට හරි MOBI වලට හරි Convert කරද්දි හදපු Text Formatting, Images ඔක්කොම අවුල් යනවනේ! 
මම පාවිච්චි කරේ Calibre කියන Converter එක.
මේක Free Software එකක්! Reading Facility එකත් දීල තියෙනවා.
මෙහෙම වෙන්නේ ඇයි!

මම පාවිච්චි කරේ Calibre කියන Converter එක.

මේක Free Software එකක්! Reading Facility එකත් දීල තියෙනවා.

මෙහෙම වෙන්නේ ඇයි!
Last edited: