Erozan ගෙ අඩි පාරේ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    dan pare neda aththe
    lol
    mungen thamai parissamma wenna onaaaaaaaaaaaaaaaaaaa
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    රටක් නම් ඉතිරි වුණා හැබැයි..රටේ ජීවත් වෙන්න විදිහක් තමා නැතිවුනේ 🙂✌️
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    මේ 2019 එකක්නෙ බං. ඒ කාලෙ රටම හිත හිටියෙ මෙහෙම තමා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113

    Umbala okunta baninawa gonnui arakai mekai kiyala.

    but balapan personal branding eka hariyata nathi unama kela wena widiyata. E wenakota
    1. Gota --> War eka iwara karala tibbe. Wadiya saddayak ne. Hondata ahan innawa (dan tama danne ai kiyala). Sara dial ekak wage
    2. Sajith --> Kata ariyoth kiyannema gon kathawak. Piyagen thora lokayak ne, hitan (e wenakota epa wechama dial eka) level ekey inne.
    3. Anura --> Wada karnawa dakala ne, Uda un denna ekka tibbama vote eka dinnanna tiyena chance eka adui, Ranilta puka dunna kiyala talk ekak tibba.

    Dan hitapan minissu koi ekatada vote karanne kiyala.

    Wadi talks ona ne, Gota dinna gaman wuta vote nokala unuth hituwe dial eka wadak karai kiyala. Passe tama scene eka terune.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    වරෙන්තුවක් එක්ක නඩු 35 ක් තියෙන එකෙක් ජනාධිපති කරගත්තු උන් ඊළඟ සැරේ පොහොට්ටුවෙන් ප්‍රබාකරන් ආවත් දෙයි
     
    • Like
    Reactions: Walter White

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අඩෝ මේ රටේ ලොවෙත් ආයි දස කැරියෙක් ජනාධිපති වෙනවා මුන්ගේ ආකල්ප එහෙමමයි, තෙල් ටිකක් හම්බුනාම හම්බයන්ට කෙලින්න මතක් වෙනවා, ටිකක් shape වුනාම ශිෂ්ට රටකට පනින්න තියෙන්නේ, නැත්තන් අපි පරාදයි
     
    • Dislike
    Reactions: Qnjb_54

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,633
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේ 2019 එකක්නෙ බං. ඒ කාලෙ රටම හිත හිටියෙ මෙහෙම තමා.
    ඒ කාලේ එහෙම නොහිතපු පිරිසකුත් හිටියා කරුමේ කියන්නේ දැන් ඒ මිනිස්සුන්ටත් හැට නම ලක්ෂෙ පාපෙ කර ගහන්න වෙලා

    අඩෝ මේ රටේ ලොවෙත් ආයි දස කැරියෙක් ජනාධිපති වෙනවා මුන්ගේ ආකල්ප එහෙමමයි, තෙල් ටිකක් හම්බුනාම හම්බයන්ට කෙලින්න මතක් වෙනවා, ටිකක් shape වුනාම ශිෂ්ට රටකට පනින්න තියෙන්නේ, නැත්තන් අපි පරාදයි
    අනිවා බ්‍රෝ.
    ------ Post added on Jul 4, 2022 at 7:39 PM
     
    • Like
    Reactions: narihashan

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    වරෙන්තුවක් එක්ක නඩු 35 ක් තියෙන එකෙක් ජනාධිපති කරගත්තු උන් ඊළඟ සැරේ පොහොට්ටුවෙන් ප්‍රබාකරන් ආවත් දෙයි
    Yako ponna jeppangen anith unge page wala exagerated fake news nisa unta lesi una minisunge oluwata danna owa boru nadu kiyala. Ekai mama hamatissema kiyanne boruwen hari oppu nokara katha kiwama antima eka untamai wasi kiyala.

    Boru nam balapan rathran aswayoi, Lamborgini arakai mekai katha kocharada.
     

    Bobmaly

    Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    image_2022-08-26_230154752.png


    lol, බන් මේ වාගේ පෙනුම තියෙන කෙනෙක්ම තමා මට Fb එකේ සෙට් උනේ 🥰, හැබැයි ඔචර ගොන් නැහැ :LOL:
     
    • Like
    Reactions: batmanTES