Erozan තාත්ත කෙනෙක් වෙන්න යන්නේ ....

uttappu

Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    නිදි වැදීම කළාවක් නම් ඒකෙ පිකාසෝල තමයි දියවන්නාවෙ ඉන්නෙ 😂
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,639
    113
    Miami
    @erozan Dan gu kapan ponnaya 😂
    Mechchara kal anik unta gupiyo kiya kiya mainata puka dunna, dan naaki mainath gupiyek wela
    Dan sapadaaaa???


    562948.jpg
    මූගෙ ෆොටෝ කොහොමද තොපි හොයාගත්තෙ? එක්ස්පෝස් උනේ කොහොමද :lol::lol:
     
    • Haha
    Reactions: todd2231048

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    රෙදි නැතුව කඩේ ගියාම අසරන වෙනවා කියන්නේ ඕකට තමයි. උන් ඔක්කොම යාළුවෝ. තොපි දෙකට බෙදිලා තවතව රණ් ඩු කර කර ඉදපල්ලා.

    මේකේ ඉන්න අනිත් උන්ටයි මේ කියන්නේ. එක එක දේශාපාලකයොන්ට කඩේ යන පේජ්වලට සල්ලි ලැබෙනවා. ඒ නිසා ඕකුන් දාලා ත්‍රෙඩ් වලට, පෝස්ට් වලට ලේ කෝපකරගෙන බැන බැන කමෙන්ට් කරන්න එපා. උන්ට සල්ලිවත් ලැබෙනවා. බනින අපිට මොකුත් ලැබෙන්නෙ නැනේ බන්. ඒ නිසා ඕකුන් දාන ත්‍රෙඩ් අස්සේ ගිහින් බැනලා ඕකුන්ව ප්‍රමෝට් කරන්න එපා. උන්ව කවුරුර්ත් ගණන් ගන්නෙ නැති නිසා, අපේ තෙඩ් අස්සේ ඇවිත් ගූ කමෙන්ට් දාලා ත්‍රෙඩ් වනසනවා මම කීපතැනකම දැක්කා. ඕකුන් උබලගේ ත්‍රෙඩ් අස්සේ ඇවිත් ගූ කමෙන්ට් දාල තෙඩ් එක ගූ කරන්න හැදුවොත්, ඒවාQuote කරලා බනින්න එපා. උන්ව ගණ්න නොගෙන ඉදපන්.
     
    Last edited:

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    • Haha
    Reactions: Cypress