ඉරෝසන් කියන්නෙ නලින් ද සිල්වා වෙන්න බැයිද ?![]()
මටත් හිතුන ඕක..
ඉරෝසන් කියන්නෙ නලින් ද සිල්වා වෙන්න බැයිද ?![]()
සාමාන්‍ය පෙලින් එහාට නිර්මානාත්මක හැකියාව නැතිවෙන එක, උගත්කම තියෙන්නේ සහතික වල විතරයි කියන දේ ඇත්ත කියලා ඔප්පු වෙලා තියනවා.
මහාචාර්ය ඩී එස් රණවක, මනෝ විද්‍යා උපදේශක, එයත් ජෝතිශ්‍ය විස්වාස කරනවා, සෙනසුරු අපල කාලේදී මානසික ගැටලු ඇතිවිය හැකිබව එතුමා මට කිව්වා.professor une komada ban mu
පිස්සෙක් වෙන එක විශ්වාශ කරන්න පුළුවන්ඒකමද නලින් ද සිල්වටත් වෙලා තියෙන්නෙ? මූලික උපාධියටත් එහා ඉගෙන ගන්න ගිහින් පිස්සෙක් වෙලාද?![]()
![]()
