Erozan ල මොන බය්යොද , මෙන්න බයි රචනා

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ⁣⁣සිල්වයි, ධම්මිකයි දෙන්නම දැන් එක්කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න ඕන .........
     
    • Haha
    Reactions: Mr.Lokka

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    කොසොල් රජතුමා දුටු සිහින 16-15.jpg
     
    • Like
    Reactions: Tz4400 and Mr.Lokka

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,022
    113
    ආශ්චර්යමත් රටක
    සාමාන්‍ය පෙලින් එහාට නිර්‍මානාත්මක හැකියාව නැතිවෙන එක, උගත්කම තියෙන්නේ සහතික වල විතරයි කියන දේ ඇත්ත කියලා ඔප්පු වෙලා තියනවා.

    ඒකමද නලින් ද සිල්වටත් වෙලා තියෙන්නෙ? මූලික උපාධියටත් එහා ඉගෙන ගන්න ගිහින් පිස්සෙක් වෙලාද? :unsure: :unsure:
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    professor une komada ban mu
    මහාචාර්ය ඩී එස් රණවක, මනෝ විද්‍යා උපදේශක, එයත් ජෝතිශ්‍ය විස්වාස කරනවා, සෙනසුරු අපල කාලේදී මානසික ගැටලු ඇතිවිය හැකිබව එතුමා මට කිව්වා.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ඒකමද නලින් ද සිල්වටත් වෙලා තියෙන්නෙ? මූලික උපාධියටත් එහා ඉගෙන ගන්න ගිහින් පිස්සෙක් වෙලාද? :unsure: :unsure:
    පිස්සෙක් වෙන එක විශ්වාශ කරන්න පුළුවන් :lol:
    වහලෙක් වෙන එක :sorry:
     
    • Sad
    Reactions: shenat