erozan, N sriyantha, gayankuwait

Dec 28, 2014
763
95
0
yahapalane wenna ethi eliyata paninne....... hoooooooooo ube appa sure ne neda . DNA test ekak korala hoya ganing, awajathaka awalama

පල බල්ලො යන්න උබල වගේ අම්මලව මහින්දට විකුනපු කාලකන්නින්ගෙ යුගය දැන් ඉවරයි... :growl::growl: තොපි වගේ බූරුවො නෙමේ මේ රටේ හැමෝම... අපිත් මහින්දට වැඩ කලේ 2014 වෙනකම්ම.. ඒත් අපිට වැරද්ද වැරදි විදිය පේනව.. තොපි වගේ අම්මට ඇරල ගියත් කමක් නෑ යුද්දෙ දින්නනෙ කියන මහින්ද මොනා කලත් කමක් නැති පොන්නයො නෙමෙ අපි. මහින්දය මේ රට තවත් විනාස කරනව තව කල් හිටියනම් ඒකයි මේ රටේ මොලයක් තියන මිනිස්සු හරි තීරනෙ ගත්තෙ... තවත් කිච වෙන් නැතුව තමන්ගෙ වැඩක් බලා ගනින්
 

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,896
    4,498
    113
    moda thread dala aathel gane eka danwath nawattapan. my3 palanaya kiyane hamotama sadaranawa salakana eka! :yes::yes:
     
    ඇත්ත කියනකොට රිදෙනවනේද රිදුනේ නැත්තං දවස් 100ක් යනකොට ගූ ගිහිල්ලා තියෙයි :yes: ප්‍රතිපලේ අරන් බලපන් හොඳට කව්ද දිනුම් කියලා තේරෙනකොට පහු වෙලා වැඩි වෙයි

    බලන්න මුන්ගේ මානසිකත්වය. පැරදුණාට පස්සේ දේශප්‍රේමය ඉවරයි. දැන් බලන් ඉන්නේ රටට කෙලවෙනකන්. මුන් තමා නියම ද්‍රෝහියෝ.

    මෙයින් පිට හිතන්න උඹට පිනක් නැති එක ගැන අපිට දුකයි
     
    Dec 28, 2014
    763
    95
    0
    බලන්න මුන්ගේ මානසිකත්වය. පැරදුණාට පස්සේ දේශප්‍රේමය ඉවරයි. දැන් බලන් ඉන්නේ රටට කෙලවෙනකන්. මුන් තමා නියම ද්‍රෝහියෝ.

    මෙයින් පිට හිතන්න උඹට පිනක් නැති එක ගැන අපිට දුකයි

    සිරාවට බන් බම්බුවෙ දේශප්‍රේමය :lol::lol:
     

    Genuine

    Active member
  • Dec 18, 2009
    230
    76
    43
    Sri Lanka
    Tamil ewun mona unath unge ewuntama thama chande denne :rolleyes:

    Muslim ewun mona unath unge ewuntama thama chande denne :rolleyes:

    Ape sinhala ewun depaththata bedila gonkamata nayakayo maaru kara ganei Tamil,Muslim aya tika tika unge aramuna itu kara ganei :dull:
     
    • Like
    Reactions: kinkon

    waligamaya

    Well-known member
  • දැන් එක එවර්යි මචං....... උන් මහින්දට කතා කළා.අපි මහන්ද එලවන්න කතා කළා. ඔතනින් දිවලේ , ශියන්ත ඇරෙන්න අනිත් හැම දෙනාම හිටපු පරණ අය. අරුන් නම් නිල් බලකායේ කට්ටියනේ. උනුත් එකතු කරගෙන ඉස්සරහට යනවා මිසක් අපිට උන්ට බැනල අපහාස කරලා කොන් කරන්න බැහැ. උබත් චන්දේ බිසම ආපු එකක් නේ. සමහරවිට උබටත් වාසියක් ඇති එකෙන්. එත් මේ පරණ දිගටම හිටපු උන් එහෙම නැහැ.

    erozan,, gayankuwait, gunebhai, coolkasun, dju9,




    :yes::yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    දැන් ඕක ගැන කතා කරා ඇති මචන්.
    උන් උන්ගේ මතය කිව්ව, උබලා උබලා ගේ මතය කිව්ව නේ..
    මේකෙ බෙදිමක් ඔනි නෑ මචන් .
    දැන් මැච් ඉවරයි නේ:cool:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උන්ට බනින්න එපා උන්ගෙ අපහාස බොරු නිසා මාරගෙ ඡන්ද කීයක් කැඩුනද