erozan, N sriyantha, gayankuwait

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
kawda moda kiyala ubata therei sahodaraya........... me welawe mokuth kiyanne ne. chande dininuwa nam eka wena matha darana unta apahasa nokara bukthi widapan. api elakiriyta awe ubala wage deshapalane karanna account hadagena newe. 2006 reg une. api kawda kiyala meke inna wedi denek dananwa,

හා හා ඉතා වේදනාවෙන් බර නාකි පොන්සියෙක් ගේ රිදීම :lol::lol:
 
Dec 28, 2014
763
95
0
kawda moda kiyala ubata therei sahodaraya........... me welawe mokuth kiyanne ne. chande dininuwa nam eka wena matha darana unta apahasa nokara bukthi widapan. api elakiriyta awe ubala wage deshapalane karanna account hadagena newe. 2006 reg une. api kawda kiyala meke inna wedi denek dananwa,

පල පකෝ පුක දෙන් නැතුව උබල ගොන්නු උනාට මේ රටේ මිනිස්සු දන්නව මහින්ද හිටියනම් මේ රට තවත් විනාසයි කියලා:angry::angry: උබල වගේ මහින්දගේ වැරදි දැක දැක කඩේ ගිය බල්ලොන්ට කනේ පාරක් ජනතාව දුන්න:yes::yes: බලපන් මේ රට දැන් දියුනු වෙන හැටි :yes::yes:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    මට නම් මහින්ද එක්ක හෝ ඔය කිරියේ කා එක්ක වත් තරහක් නෑ
    හැබැයි අහන අහන එකා කියන්නේ ගේම දෙන්න ඕනා එකම එකා සොන්නවංශ විතරයි
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මචන් චන්දෙ ඉවරයි.. එළකිරියේ එදා ඉඳන් අපි එක්ක එකට හිටපු අපේ එවුන් අතරේ වයිරය වපුරන්න එපා බන් . චන්දෙ ප්‍රකාශයට පත්කරාට පස්සේ අලුතෙන් ID හදාගෙන ආපු බත් බැලයින්ට ඕන දෙයක් කියපන්. එත් එළකිරියේ කාලෙක ඉඳන් අපි එක්ක එකට හිටපු එවුන්ට අපහාස කරන්න එපා. මොකද තමුන්ගේ දේශපාලන මතය ප්‍රකාශය කරන්න ඕන කෙනෙකුට අයිතිය තියනවා.
    well said...
     
    Nov 24, 2014
    789
    64
    0
    මට නම් මහින්ද එක්ක හෝ ඔය කිරියේ කා එක්ක වත් තරහක් නෑ
    හැබැයි අහන අහන එකා කියන්නේ ගේම දෙන්න ඕනා එකම එකා සොන්නවංශ විතරයි

    වික්රමබාහු හොදද ? කාලකන්නිය

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    Dec 28, 2014
    763
    95
    0
    වික්රමබාහු හොදද ? කාලකන්නිය

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    10929545_993334230694163_1556726152470734809_n.jpg
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නිකං තප්පුලන්නෙ නැතුව හිටපන් හුට්ටෝ:angry:, උන් උන්ගෙ මතේ ප්‍රකාශ කරා, අපි අපේ මතේ ප්‍රකාශ කරා, ඕනෙ කෙනෙක්ට ස්වාධීනව තමන්ගෙ මතය දරන්න අයිතිය තියෙනවා, ජයග්‍රහනයෙන් බොරුවට උද්දාම වෙන්න එපා:yes:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අනේ කොටි හම්බයනේ දැන් තොපට රජෙක් ඉන්නේ
    අපට නැත හැඟෙන්නේ
    ඒ නිසාවෙනි අපි තැවෙන්නේ :(
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    පල පකෝ පුක දෙන් නැතුව උබල ගොන්නු උනාට මේ රටේ මිනිස්සු දන්නව මහින්ද හිටියනම් මේ රට තවත් විනාසයි කියලා:angry::angry: උබල වගේ මහින්දගේ වැරදි දැක දැක කඩේ ගිය බල්ලොන්ට කනේ පාරක් ජනතාව දුන්න:yes::yes: බලපන් මේ රට දැන් දියුනු වෙන හැටි :yes::yes:

    yahapalane wenna ethi eliyata paninne....... hoooooooooo ube appa sure ne neda . DNA test ekak korala hoya ganing, awajathaka awalama
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අනේ කොටි හම්බයනේ දැන් තොපට රජෙක් ඉන්නේ
    අපට නැත හැඟෙන්නේ
    ඒ නිසාවෙනි අපි තැවෙන්නේ :(

    koti inne satake ellila
     
    අනේ කොටි හම්බයනේ දැන් තොපට රජෙක් ඉන්නේ
    අපට නැත හැඟෙන්නේ
    ඒ නිසාවෙනි අපි තැවෙන්නේ :(

    දැන්වත් මේ කැත කතා නවත්තල පලයන්කෝ, තවත් එළකිරියේ වෛරෙ වපුරන්නෙ නැතිව
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    දැන් එක එවර්යි මචං....... උන් මහින්දට කතා කළා.අපි මහන්ද එලවන්න කතා කළා. ඔතනින් දිවලේ , ශියන්ත ඇරෙන්න අනිත් හැම දෙනාම හිටපු පරණ අය. අරුන් නම් නිල් බලකායේ කට්ටියනේ. උනුත් එකතු කරගෙන ඉස්සරහට යනවා මිසක් අපිට උන්ට බැනල අපහාස කරලා කොන් කරන්න බැහැ. උබත් චන්දේ බිසම ආපු එකක් නේ. සමහරවිට උබටත් වාසියක් ඇති එකෙන්. එත් මේ පරණ දිගටම හිටපු උන් එහෙම නැහැ.

    erozan,, gayankuwait, gunebhai, coolkasun, dju9,

    Well said machan
    11.gif
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    දැන්වත් මේ කැත කතා නවත්තල පලයන්කෝ, තවත් එළකිරියේ වෛරෙ වපුරන්නෙ නැතිව
    ඇත්ත කියනකොට රිදෙනවනේද රිදුනේ නැත්තං දවස් 100ක් යනකොට ගූ ගිහිල්ලා තියෙයි :yes: ප්‍රතිපලේ අරන් බලපන් හොඳට කව්ද දිනුම් කියලා තේරෙනකොට පහු වෙලා වැඩි වෙයි
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,424
    16,117
    113
    ඇත්ත කියනකොට රිදෙනවනේද රිදුනේ නැත්තං දවස් 100ක් යනකොට ගූ ගිහිල්ලා තියෙයි :yes: ප්‍රතිපලේ අරන් බලපන් හොඳට කව්ද දිනුම් කියලා තේරෙනකොට පහු වෙලා වැඩි වෙයි

    Palako ballige putho.ewa api balagannam.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පල පකෝ පුක දෙන් නැතුව උබල ගොන්නු උනාට මේ රටේ මිනිස්සු දන්නව මහින්ද හිටියනම් මේ රට තවත් විනාසයි කියලා:angry::angry: උබල වගේ මහින්දගේ වැරදි දැක දැක කඩේ ගිය බල්ලොන්ට කනේ පාරක් ජනතාව දුන්න:yes::yes: බලපන් මේ රට දැන් දියුනු වෙන හැටි :yes::yes:

    මේ දැන් උබ පලයන් ච්න්දෙටනේ අවේ චන්දේ එවරයි. චන්දෙට ෆේක් හදාපු උන් ඔක්කොම එකයි මට නම්. මහින්ද හෝ මයිත්‍රී. මේ අනුරාද කියන එකට මම පුද්ගලිකව කැමති නහ. එත් උඅ උගේ දේශාපලන මතේ දරන්න අයිතියක් තියනවා. උබ බල්ලෙක් නොවී හිටපන් ඔක්කොටම කලින්.