කියන එකා කියන්නේ තනිකරම දේශපාලන පොස්ට් සහ ආණ්ඩුවේ ඉමේජ් එක හදන්න දාපු දවසේ ගෙවිමකට ටොයිලට් හෝදන ලැට් කටක්. මුන්ගේ සෙට් එකේ අනුත් උන් තමා @erozan @2osama @N A K A M U R A
මුන්ට කරන්න ඕන හොඳම දේ තමා දාන පොස්ට් ඩවුන් වෙන්න දෙන එක සහ පොස්ට් රිප්ලයි වලට කොමෙන්ට් නොදා ඉන්න එක කියල මට හිතෙන්නේ
මොකෝ මුට අඩුමගානේ පොස්ට් දැම්මට අණ්ඩුවේ උන්ට කියල කරගන්න පුලුවන් මෙලෝ වැඩක් නෑ