නුගේගොඩ ගියා

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,008
    4,567
    113
    ආකල්ප කතාව ගත්තොත් ගොඩක් මැදිවිය වැඩිහිටි පරපුර
    ඒ කිව්වෙ 35 න් එහා අය ඉන්නෙ ටිකක් කේන්තියෙන් වගෙ.
    ලොකු වාහනවල ගියත් ඉන්නෙ නිතරම අප්සට් මූඩ් එකෙ,කිසි හිනාවක් නැහැ කතාවක් නැහැ .
    අපෙ වයස් වල සහ ඊට බාල පරපුර ෆොන් එකෙම ඔළුව ඔබාගෙන .සොෂල් ඉන්ටරැක්ෂන් එක හරි අඩුයි .
    වයසකම පොරවල් තමා ටිකක් ෆන් එකෙ වගෙ ඉන්නෙ.

    ඉස්සර පාරෙ යද්දි අපි මිනිහෙක්ගෙන් අහනවා නොදන්න තැනක් එහෙම බය නැතුව.
    හේතුව මිනිස්සු ඔනි වෙලාවක රේඩි උදව් කරන්න.
    ඒත් දැන් ඒ ගතිය හරි අඩුයි .
    our people lack sex....they are in a highly pressurised environment.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එදා මම රොටරියේ කෙමිස්ට්‍රි ක්ලාස් ඉවරවෙලා නුගේගොඩ හන්දියට එද්දි පිපිරුවේ.මොනවදො උඩ යනවා ඡයාවක් වගේ දැක්කා
    අපි ලඟට එද්දි ඒසී හයි කරලා තිබ්බ හරිය ගිනි ගන්නවා.කලු වෙච්ච මිනි පාර මැදට ගෙනල්ලා කැන්ටර් ලොරියකට පැටෙව්වේ
    ඔහොම ඉද්දි ආයේ ලොකු සද්දයක් ආවා.කට්ටිය එක එක පැති වලට දිව්වා.බයික් ඒසී ගිනිගත්ත නිසා එකෙන් සද්දේ එන්න ඇත්තේ .
    මතක් වෙද්දිත් දුකයි.
    Bomba gahuwe nolimit ektda?
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Hamata siri ehemada... Ane manda bunn... Api e kale karanna oni hama demath kala... Gedarata loketa nondith na... Adath athal ekeninnawa... Dan hadana pakayalanam melo rahak na... Kaiyyai padagadai witharai...

    Un hitan inne ice gahanawai kiyana ekak lokubdeyak kiyala...

    බොම්බෙ තිබ්බෙ පාර්සලේක නොලිමිට් එක අසල තැනක.
    Mta echchra mthka nabn eka?godak aya marunda?
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    කාලෙකට පස්සෙ හයිලෙවල් එක දිගෙ
    ගියා බස් එකෙ නුගෙගොඩ පැත්තෙ .
    පාසල් සමෙ දුටු පරිසරය වෙනස් වි ඇති බව දැක
    මගෙ සිත පුදුමයෙන් විමතියෙන් දීවාය මඟ දෙපස .
    අපේ කාලෙ හොඳා දැන් නොහොඳා යැයි නොසිත
    වින්දෙමි ඇති වි ඇති වෙනස මගෙ සිත
    ලංවිය නුගෙගොඩ බැස්සෙමි නොලිමිට් ලඟ
    දිව ගියා මතකය පාසල් සමෙ ඒ ලෙවල් කල වෙත
    කොහුවල සක්‍යා ටියුෂන් ඇරී තනිවත් කල්ලිවත් ඇවිදපු සැටි
    සිතින් පෙම්බඳි යුවතියන් ගැන කතා බස් වෙවි මිතුරන් සමඟ ඇවිදපු සැටි
    මතකයට නැඟුනෙ එකවරම කඳුලකින් තෙත් කරවමින් මගෙ නෙත .

    urapan mage paka
    lewapan mage puka :D
     

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    French Corner kaale idan kohuwala haraha nugegoda yanawa.
    Jeewithe loku kaalayak gewuna thanak nugegoda.
    Dan mathakweddi dukai.

    හමු වී වෙන් වී මැද ආදරයේ
    බැදීම් බිදීම් අතර ජීවිතේ
     
    • Like
    Reactions: visalbro

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,249
    1
    13,140
    113
    Gotham City
    mmmmm.oyada seen eka dakka kiwwe?
    දැක්ක කෙනා වෙන කෙනෙක් .
    මන් ඔතනින් වෙනදාට යනවා
    ඒත් එදා ගියෙ නැහැ ක්ලාස් කට් කරලා කලින් ගෙදර ගියා .
    පෙර කරපු පින් තමා .
     
    • Like
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දැක්ක කෙනා වෙන කෙනෙක් .
    මන් ඔතනින් වෙනදාට යනවා
    ඒත් එදා ගියෙ නැහැ ක්ලාස් කට් කරලා කලින් ගෙදර ගියා .
    පෙර කරපු පින් තමා .
    Ela mee athmeth pin krnna ehnm
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,841
    28,728
    113
    Bruce Wayne visits Nugegoda 🤣 Kohomeda gamma? 🙊
    Apinan oya pethi welata wediya yawenne na...
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    උසස් පෙළ ඉවර වෙලා දෙවෙනි සතියේ මම නුගේගොඩ සරසවියේ වැඩට ආව(කුලී වැඩ වගේ).1998 මැයි වෙනකං වැඩ කළා.ඒ කාලේ මෙලෝ රහක් නෑ.අම්මෝ සෙනග.කොහොමද බං ඔහොම කර වෙවී ඉන්නේ.ඊට පස්සේ තාම යන්න බැරි උනා.
     
    • Wow
    Reactions: BruceWayne92