Erozen කියන්නේ කවුද?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඇයි හැම ත්‍රෙඩ් එකේම මේ නම තියෙන්නේ.. බ්‍රෑන්ඩ් එකක්ද එක්කෝ 😂
     
    • Like
    Reactions: Solo Rider

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,547
    4,050
    113
    Unkown
    x.com

    Webp.net-gifmaker (7).gif
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    රටේ සල්ලි සතයක් නාස්ති කරන්නේ නෑ බලපන් ඒ මනුස්සයා පාවිච්චි කරන tv එකේ හැටි 😁😁😁 ලබන පාර ලංකාවට එනකොට tv එකක් ගෙනත් දෙන්න ඕන බං බලන්න 😁😁😁රටේ ප්‍රශ්න හරියට ඕකෙන් පේනවද දන්නෙත් නෑ. 😁😁😁😁
     

    Omnitech

    Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    කෙටියෙන්ම කියනවනං කීබෝඩ් වීරයෙක්....සෝෂල් මීඩියාවලට වැහිලා ඇත්ත ජීවිතේ බයාදු විදිහට ගෙවන ගෑනියෙක් වගේ ජීවිතයක්
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    එලකිරියෙ Gollum. හිටි ගමන් කුණු මාලුකෑල්ලක් අරන් මතුවෙලා වනසල යනව ආයෙ දවස් ගානකට පේන්න නෑ.
     

    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    ඌගෙ ගෑනි පිට ගියොත් උට වැදගත්මදේ හුකන එකගෙ කොන කපලද නැද්ද කියන එක.