Madhawa N

Member
Apr 29, 2014
22
1
0
Erozon Please !

1798200_717001431715064_5518681871737219677_n.jpg


1520598_570179476397261_366172154_n.jpg


10685475_719897764758764_2922627128244765587_n.png


10710623_707397379337247_7940828655485127521_n.jpg


10649544_337190693106887_6307448061430523908_n.jpg
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :D ඇත්තනේ ඩො කියලා තියෙන්නේ රජාගේ ළමයි සැප විදින්න එපැයි
    දුප්පත් කාලකන්නි මැරිලා ගියාම මොකද
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    yako aththa kiyala thiyenne :) ubala hithan inna widiyata wenna nam jvp aanduwak enna oona eetapasse meeka samajawaadi aanduwak karanna oona
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔය වගේ හිතන ගොබිලෝ තමා අර ජයලලිතා වෙනුවෙන් දිවි නසා ගන්නේ කෝටි ප්‍රකෝටි ගනන් හොරා කෑවත් කමක් නෑ උන් රජවරුනේ කියලා හිතලා:dull:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ආ තව දෙයක් කියන්න බැරි උනා..මොනවා උනත් උබට මේ ෆොටෝ එක දාද්දි කමෙන්ට් එක දාපු එකාගෙ නම කපන්න තිබුනා..:rolleyes:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔය වගේ හිතන ගොබිලෝ තමා අර ජයලලිතා වෙනුවෙන් දිවි නසා ගන්නේ කෝටි ප්‍රකෝටි ගනන් හොරා කෑවත් කමක් නෑ උන් රජවරුනේ කියලා හිතලා:dull:

    ඔය වගේ බූරුවෝ කොහෙත් ඉන්නවා ! එක එකාට කඩේ යන !
     

    thanujaka

    Well-known member
  • ඕව ඉතින් කොහොමත් නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි බන්..
    උබ ජනාධිපති උනත් උබේ පුතාට සලකන්නේ ඔහොම තමයි..
    ඒවා ඉතින් කොහොමටත් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ දේවල්...