Erozon Please !
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Oct 7, 2014 #2 ඇත්තනේ ඩො කියලා තියෙන්නේ රජාගේ ළමයි සැප විදින්න එපැයි දුප්පත් කාලකන්නි මැරිලා ගියාම මොකද
thaweesha Well-known member Dec 22, 2010 8,969 10,125 113 Oct 7, 2014 #3 yako aththa kiyala thiyenne ubala hithan inna widiyata wenna nam jvp aanduwak enna oona eetapasse meeka samajawaadi aanduwak karanna oona
yako aththa kiyala thiyenne ubala hithan inna widiyata wenna nam jvp aanduwak enna oona eetapasse meeka samajawaadi aanduwak karanna oona
hector@troy Well-known member Apr 29, 2013 6,726 532 113 තුසර පුරය Oct 7, 2014 #4 ඔය වගේ හිතන ගොබිලෝ තමා අර ජයලලිතා වෙනුවෙන් දිවි නසා ගන්නේ කෝටි ප්රකෝටි ගනන් හොරා කෑවත් කමක් නෑ උන් රජවරුනේ කියලා හිතලා
ඔය වගේ හිතන ගොබිලෝ තමා අර ජයලලිතා වෙනුවෙන් දිවි නසා ගන්නේ කෝටි ප්රකෝටි ගනන් හොරා කෑවත් කමක් නෑ උන් රජවරුනේ කියලා හිතලා
hector@troy Well-known member Apr 29, 2013 6,726 532 113 තුසර පුරය Oct 7, 2014 #5 ආ තව දෙයක් කියන්න බැරි උනා..මොනවා උනත් උබට මේ ෆොටෝ එක දාද්දි කමෙන්ට් එක දාපු එකාගෙ නම කපන්න තිබුනා..
gobaby Well-known member May 17, 2007 2,678 1,259 113 S.P Oct 7, 2014 #6 hector@troy said: ඔය වගේ හිතන ගොබිලෝ තමා අර ජයලලිතා වෙනුවෙන් දිවි නසා ගන්නේ කෝටි ප්රකෝටි ගනන් හොරා කෑවත් කමක් නෑ උන් රජවරුනේ කියලා හිතලා Click to expand... ඔය වගේ බූරුවෝ කොහෙත් ඉන්නවා ! එක එකාට කඩේ යන !
hector@troy said: ඔය වගේ හිතන ගොබිලෝ තමා අර ජයලලිතා වෙනුවෙන් දිවි නසා ගන්නේ කෝටි ප්රකෝටි ගනන් හොරා කෑවත් කමක් නෑ උන් රජවරුනේ කියලා හිතලා Click to expand... ඔය වගේ බූරුවෝ කොහෙත් ඉන්නවා ! එක එකාට කඩේ යන !
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Oct 7, 2014 #7 ඕව ඉතින් කොහොමත් නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි බන්.. උබ ජනාධිපති උනත් උබේ පුතාට සලකන්නේ ඔහොම තමයි.. ඒවා ඉතින් කොහොමටත් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ දේවල්...
ඕව ඉතින් කොහොමත් නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි බන්.. උබ ජනාධිපති උනත් උබේ පුතාට සලකන්නේ ඔහොම තමයි.. ඒවා ඉතින් කොහොමටත් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ දේවල්...
kandya Well-known member Jun 15, 2010 23,303 1,696 113 මහනුවර Oct 7, 2014 #8 gobaby said: ඔය වගේ බූරුවෝ කොහෙත් ඉන්නවා ! එක එකාට කඩේ යන ! Click to expand...