අඩෝ සිංහලයනි උබලා දන්න කම්පැණි තියෙනවාද ERP SYSTEM (ACCOUNTING INVENTORY PAYROLL SALES AND REPORTING ) මම දන්න කියන කම්පැණියට හොයන්නෙ හැබයි ලොකු ගානකට නෙමයි දන්න තියෙන හොද තැනක් තියෙනවා නම් කියහන් නැත්තම් පි ඒම්






ඔක්කොම පුලුවන් වෙයි...කතා කරල බලපන්OKKOMA ONA BAN SLAES INVENTROY ETC![]()


best choiceMicrosoft Dynamics දාගනින්.
LKR 1,500,000.00 විතර යයි අඩුම.
I ll pm my contacts if interested