ERP SYSTEM FOR DISTRIBUTION COMPANY

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,857
    804
    113
    @Thusithaya
    අඩෝ සිංහලයනි උබලා දන්න කම්පැණි තියෙනවාද ERP SYSTEM (ACCOUNTING INVENTORY PAYROLL SALES AND REPORTING ) මම දන්න කියන කම්පැණියට හොයන්නෙ හැබයි ලොකු ගානකට නෙමයි දන්න තියෙන හොද තැනක් තියෙනවා නම් කියහන් නැත්තම් පි ඒම්:yes:
     

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    166
    43
    Microsoft Dynamics දාගනින්.
    LKR 1,500,000.00 විතර යයි අඩුම.

    I ll pm my contacts if interested
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    35
    දෙණියාය :)
    PAY ROLL SYSTEM 011-4366728 :)
    වැඩි විස්තර ඔනේ නම් පී එම් එකක් දාපන්..;)
    අපේ ඔෆිස් එකේත් ERP සිස්ටම් එක තියෙන්නේ:yes::yes:
     
    Last edited: